රංගන ශිල්පිනියක හා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන ආශා විතානගේ අධ්‍යක්ෂණය කළ කුලුඳුල් කෙටි චිත්‍රපටය ‘මේ නිසා’ ඉන්දියාවේ බටහිර බෙංගලයේ කලිනාට් හි පසුගියදා පැවති බැංගෝ අන්තර්ජාතික සිනමා උලෙළේදී 2025 හොඳම සිනමාකරුවා …
Thanushika
-
-
මහේෂ් මුණසිංහගේ නවතම සිනමා පටය සූර්යාහි විශේෂ දර්ශනය හා මාධ්‍ය දර්ශනය පසුගිය දින කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. දිනේෂ් මුතුගලගේ නිෂ්පාදනයක් වන මෙහි ජනිත් වික්‍රමසිංහ, නිහාරී පෙරේරා, දිල්හානි අශෝකමාලා, මයික් …
-
සාම්ප්‍රදායික ගැහැනියක්, බිරියක්, මවක් ලෙස ඒකාකාරී දිවිපෙවතක් ගතකරමින් සිටි ඇයගේ දිවිය කොවිඩ් සමයත් සමඟ ඇයම නොසිතූවිරූ ලෙස විශාල පරිවර්තනයකට භාජනය විය. ඇය තුළ සැඟව තිබූ කලාකාමී අදහස් අකුරුවලට පෙරළී දක්ෂ …
-
චාමික හත්ලහවත්ත නාට්‍ය නිර්මාණයක් වන ‘කොළඹ හතේ තොරණ’ වේදිකා නාට්‍ය එළඹෙන 12 වැනිදා සහ 13 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදි පස්වරුවේ වේදිකාගත කෙරේ.
-
සිනමා පට 54ක සහය අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රදීප් මහේෂ් ලියනගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘මීටරේ’යි. එහි මුහුරත් උලෙළෙ පසුගිය දින කොළඹ තැපැල් මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙ අවස්ථාව සඳහා කිරිබත්ගොඩ ධර්මධජ ස්වාමීන්වහන්සේ, …
-
සම්මානනීය ප්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය පරාක්‍රම නිරිඇල්ලගේ නාට්‍ය නිර්මාණයක් වන සෙක්කුව එළඹෙන දහතුන් වැනිදා බොරැල්ල නාමෙල් මාලීනී පුංචි තියටර්හිදී සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ. සුබුද්ධි ලක්මාලි, සමිත සුදීෂ්වර, බුද්ධික රණවීර, …
-
ධනුෂ්ක රේමන්ගේ නවතම අධ්‍යක්ෂණය වන සේමිණි ඉද්දමල්ගොඩ සහ අතුල ඉද්දමල්ගොඩගේ නිෂ්පාදනයක් වන The Lake ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කරන අලුත්ම සිංහල ටෙලි නාට්‍යයයි. එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී …
-
ශ්‍රී ලංකා පත්රකලා සංගමය විසින් සිය 70 වැනි සංවත්සරයට සමගාමීව මෙරටේ ප්‍රවීණ සහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් උදෙසා සංවිධානය කරනු ලැබු ඩී. එෆ්. කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර උළෙල වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම …
-
-
සේයාරූ – තිලක් පෙරේරා-චින්තක කුමාරසිංහ-සුදත් මලවීර-මාලන් කරුණාරත්න-රුක්මල් ගමගේ-සුදත් නිශාන්ත- දුෂ්මන්ත මායාදුන්න-නිශ්ශංක විජේරත්න-සුලෝචන ගමගේ-ශාන් රූපස්සර-හිරන්ත ගුණතිලක-වාසිත පටබැඳිගිගේ
