ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 75 වැනි සංවත්සර සැමරුම් උලෙළ සහ 21 වැනි ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය ජුලි 05, 06 බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ පිළිබඳ මේ …
Thanushika
-
-
සිනමාකරුවකු මතු නොව අන් නිර්මාණකරුවකු වුව අතීත සමයකට අදාළ සිදුවීම් සේම චරිතද, ඒ ඒ සිදුවීම් හා චරිත අතර නොයෙක් සබඳතාද විෂය කර ගැනීමේදී හා විවරණය කරද්දී පිහිටා සිටිය යුතු පිළිවෙත් …
-
චිත්‍රාල් ද මැල්ගේ නිෂ්පාදනයක් වන වින්ද්‍යා හාරිස්පත්තුවගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන Dare Devil පසුගිය දින රුපගත කිරීම ඇරැඹිණි. Dare Devil Angel චිත්‍රපටයට සම්බන්ධ වන නවක ශිල්පීන් වෙනුවෙන් පිළියන්දල වින්රිච් හෝටලයේදී …
-
-
” අවුරුදු 48ක රංගන ජීවිතයේදී ලැබුණු විවිධ චරිත පිළිබඳව මා තුළ තියෙන්නේ ඉහළම සතුටක්” ‘ ඔහු නමින් සිල්මේස්ස්ත්රී ලලිත් ජනකාන්තය. නොඑසේනම් වේදිකාවේ රූපවාහිනියේ හා සිනමා රිදී තිරයේ ඔබත් මමත් දන්නා …
-
ප්‍රවීණ රංඟවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ නවතම නාට්‍ය නිර්මාණය වන අජිත් ද සිල්වා නිෂ්පාදනය කරන ඉච අධධ ක්‍රියේෂන් ඉදිරිපත් කිරීමක් ලෙස ගෙන එන 12 වැනි කාමරය වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය අද 10 …
-
දෙව්නිකා දුර්ගා ලාංකේය නුතන නවකතා ශානරය යාවත්කාලීන කරන්නට සපැමිණි නවමු ලේඛිකාවකි. ඇය විසින් රචනා කළ ‘මෝසම් වැස්ස’ සහ ‘ගිම්හාන වැස්ස’ නවකතා ද්විත්වය පළමු සහ දෙවැන දිගහැරුම ලෙස කොටස් ද්විත්වයක් යටතේ …
-
ලලිත් රත්නායකගේ නවතම අධ්‍යක්ෂණය වු ප්‍රභාත් රෝෂන් නිෂ්පාදනය කළ රිවස්ටන් චිත්‍රපටය මෙවර චීනයේ ෂැංහයි සිනමා සම්මාන උලළේදී සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට සමත් විය. ලලිත් රත්නායක සමඟින් නිලන්ත පෙරේරා හොඳම තිර …
-
පසුගියදා පැවති තිස් හය වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණ තිසර සම්මාන ද්විත්වයක් පිරිනමනු ලැබීය. ඉන් එකක් හිමි වූයේ මෙරට සිනමා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් …
-
හොලිවුඩ් සිනමාව විසින් වසරක් පාසා නිෂ්පාදනය කරන වාණිජ ධාරවේ සිනමාපට නිරතුරුවම ප්‍රේක්ෂකයා වෙත ආකර්ෂණීයබවින් සහ නවමු ආරකින් යුතුව ඉදිරිපත් කරයි. දශක ගණනාවක සිට හොලිවුඩ් සිනමාව ලොව අංක එකේ සිනමාව බවට …
