මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ බහුචිතවාදියා සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දින කොළඹ One Galle fFce PVR සිනමා සංකීර්ණයේදී පැවැත්විණි. මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයන්ගේ සංවිධානය ඉදිරිපත් කිරීමකී. [email protected]
Thanushika
-
-
සිනමා පට 54ක සහය අධ්‍යක්ෂකවරයකු වන ප්‍රදීප් මහේෂ් ලියනගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘මීටරේ’යි. එහි මුහුරත් උලෙළෙ පසුගිදය දින කොළඹ තැපැල් මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා කිවුලේගෙදර ධර්මධජ ස්වාමීන්වහන්සේ, …
-
සුන්දර හදවතක් ඇති නිර්මාණශීලී මිනිසෙකුට තම නිර්මාණය තුළින් ජන හදවත් සුවපත් කිරීමට හැකිනම් ඔහු අනර්ඝ නිර්මාණකරුවකු ලෙස හැඳීන්විය හැකිය. හදවතකට දැනෙන පරිදි හදවත සියුම්ව ස්පර්ශ කළ හැකි පරිදි නිර්මාණ කිරීමට …
-
-
-
ඔහු එක්තරා පිළිසඳරකදි ඉතා අපූර්ව හැඳීන්වීමක යෙදේ. “මම ඉපදුණේ නමුණුකුල කන්දෙන් වටවෙච්ච බේසමක හැඩය ගත් ලංකාවෙ ප්‍රසිද්ධ නගරයක, බදුල්ලෙ. ඒ නගරෙ කොණක තිබුණ ප්‍රසිද්ධ පාසලක මම ඉගෙනුම ලබන්නෙ. බදුල්ල මධ්‍යම …
-
වර්තමානයේ සිංහල සිනමාවේ නව පිබිදීමක් දක්නට ලැබීම විශේෂත්වයකි. විවිධ වූ ශානරයන්ට අයත් සිනමා සිත්තම්වලින් සිනමා තිරය හැඩවී ඇත. ඒ හැඩ වූ සිනමා තිරයට නවක රංගන ශිල්පීන්ගෙන් ලැබුණේද මහඟු රුකුලකි. ඔවුන් …
-
තේජා ඉද්දමල්ගොඩගේ අවසන් අධ්‍යක්ෂණය ද තුසිත ජයසේනගේ දෙවැනි සිනමා නිෂ්පාදනයද වනුයේ ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටයයි. ශශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ පොප් රජු ලෙස සැලකූ මෙරට සංගීත කලාව නව ආරකට …
-
රාජ්‍ය සේවයෙහි නිරත නවකථා ලොවට බැඳී නොතිත් ආශාවෙන් රුක්මන් දේවප්‍රිය වික්‍රමආරච්චි විසින් ලියන ලද ප්‍රේමාන්විත නවකතාවක් වූ “සත්සර දෝණි” ඔහුගේ කුලුඳුල් නවකථාවයි. එය මිනිස් දිවියේ දෛනික රිද්මය විග්රහ කැරෙන්නක් යැයි …
-
මොනයම් හෝ කලා නිර්මාණයක් තැනීමේදී වේශ නිරූපණ ශිල්පියාට ලැබෙනුයේ සුවිශේෂි කාර්ය භාරයකි. පිටපත් රචනය තුළ ගොඩනැඟෙන චරිත ස්වභාවය. රංග ශිල්පීයා හෝ ශිල්පිනිය තුළ ප්‍රතිනිර්මාණයේදී. වේශ නිරූපණය අතිශයින්ම වැදගත් වන සාධකයකි. …
