තිස් වසරක් සිට අඛණ්ඩව ලංකාදීප පුවත්පතේ සිනමා කලා පිටුව වන රසවින්දන සංස්කරණය කරන විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් පසුගියදා ඒෂියා මිරකල් 2025 සම්මාන උලෙළදී තෙවැනි වතාවටත් වසරේ ජනප්‍රියතම කලා පිටුවට හිමි …
Thanushika
-
-
-
ලෝකයේ බොහෝ සිනමාපටයන් තුළ නර්තනය මුසු වු රංගනයන් අපට දැක ගත හැකි වෙනවා. එනමුත් සමස්ත චිත්‍රපටය පුරාවටම නර්තන විෂය කතිකාවට බදුන් කරගනිමින් එහි දර්ශන තලයට විශාල අවකාශයක් ලබාදෙන නිර්මාණයන් විරලයි. …
-
වසර මිලියන හැත්තෑවකට පෙරාතුව පෘථවියේ මුල් අයිතිකරුවන් වූ ඩයනෝසර පරම්පරාව මුළුමනින්ම මෙලොවින් වඳවී යන්නේ උල්කාපාතයක් පෘථවිය හා ගෑටීම නිසා බව අප කුඩා කාලයේ විද්‍යා පාඩමිවලින් අසා තිබෙනවා. මෙම සත්ත්වයන් මිහිමතින් …
-
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වේදනා කළමනාකරණ හෙද නිලධාරිනියක ලෙස සේවය කරන ඇය කලාවට ද ඇලුම් කරන්නියකි. කලාව ඇගේ ජීවිතයේ කොටසක් බවට පත්වී තිබේ. ගායනය, තනු නිර්මාණය, නර්තනය, රංගනය, නිවේදනය ආදී හැකියාවන් …
-
බලාපොරොත්තු නොවූ සිද්ධියකින් මව්තයට පත් ඈ.කාමරයෙන් පිටව ඔහු දෙස බලා නැවතත් හැරී බලන්නේ ඔහු කොතෙක් තමා ආරක්ෂා කළාද?ඔහු පසුපස ගියත් එයින් කිසිම ප්‍රයෝජනයක් ඇති නොවිය. යන්න ඇගේ සිත තුළ මෙතෙක් …
-
මේ පුංචි රංගන ශිල්පියාව සරසවියට මුණ ගැසුණේ පසුගියදා තිරගත වූ සෝණා චිත්‍රපටය නිසාය. එහි සෝණා ගේ චරිතයට පණ පොවන්නේ සිනමාවේ සිටින දක්ෂ සටන් අධ්‍යක්ෂකවරයකු සහ රංගන ශිල්පියකු වන වසන්ත කුමාරවිල. …
-
ත්‍රාසය, භීතිය හා කුතුහලය මුසුවූ ක්‍රියාදාම ස්වරූපයේ සිනමාපට සිරිලක සිනමාවට නිරතුරුවම එක් නොවේ. මෙයට තුඩු දෙන ප්‍රමුඛතම හේතුවක් සේ පෙනී යන්නේ එබඳු සිනමාපටයක විශ්වාසනීයත්වය වෙනුවෙන් භාවිත කළ හැකි සම්පත් ප්‍රමාණවත්ව …
-
-
