ශ්‍රී ලංකාවේ සුන්දරතම පළාතක් වන මාතලේ උකුවෙල පදිංචි ශ්‍රියානි වීරකෝන් සහ ආනන්ද විජයතුංග දෙපළට උපන්නේ පුතුන්ම තිදෙනෙක්. මෙම දෙපළගේ ආදරණීය කැදැල්ල සතුටින් පිරී ගියේ මේ පුංචි පුතුන් තිදෙනාගේ කෙළි සෙල්ලම් …
Thanushika
-
-
-
-
-
සමලිංගිකත්වය යන සමාජය විසින් ගොඩ නඟන ලද ප්රපංචය මානව ශිෂ්ටාචාරයෙහි අනාදිතමත් කාලයක සිට පැවත එන එක්තරා ජීව විද්‍යාත්මක වූ චර්යාවකි. සමලිංගිකත්වය ආදිතම ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල දී අස්වාභාවික චර්යාවක් ලෙස …
-
සිනමාතරු සම්මානනීය වන ඒ සුන්දර රාත්‍රිය උදාවිය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව සිනමාතරු වලින් පිරී යද්දී සම්මාන රාත්‍රිය ඇරැඹුණි. අදියෙරෙන් අදියර ක්‍රමානුකූලව සම්මාන පිරිනැමෙද්දී වසරේ හොඳම නැගී එන නළුවා සහ නැගී …
-
මෙවර සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණ තිසර සම්මානයෙන් පිදුම් ලැබූවේ මෙරට සිනමා ක්ෂේත්රයට අතිශයින්ම ජනප්‍රිය සිනමා නිර්මාණ රැසක් දායාද කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සේන සමරසිංහයි. …
-
සංයම නර්තනයේ පරිණත නූතනය තේමා කොට නර්තනාචාරිනී ගයනි කරුණාරත්න මීමනගේ පවත්වනු ලබන ප්‍රාතිහාරි නර්තන ප්‍රසංගයේ තෙවැනි දිගහැරුම අගෝස්තු මස 17 වැනිදා කොළඹ මියුසියස් විද්‍යාලයේ රංග ශාලාවේදී වේදිකා ගත වන්නට නියමිතය. …
-
එන්. අරවින්දන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ගුඩ් ඩේ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ඉන්දීය නළු නිළියන් සමඟ පසුගියදා ර්‍ථඍඅ සිනමාහලේදී පැවැත්විණ. පෝර්නා ජේ. එස් මයිකල් විසින් තිර රචනය කර ඇති මෙම ඉන්දියානු …
-
සුහන්දිට ප්‍රධාන චරිතයක් ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන ලකයි සිකයි හි ,ලක්මාල් වීරසිරි (ලකා) ගේ කුලුඳුල් අධ්‍යක්ෂණයක් වන සුරදෙටුවෝ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අති උත්කර්ෂවත් අන්දමින් …
