ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන සපථ කරමින් ඇය ශ්‍රී ලංකාවෙන් එපිටට තමා උපන් රටේ නාමය නර්තන කලාවෙන් ඔසවා තැබන්නට සමත් වූවාය. කැනඩාවේ රංගනය පිළිබඳ ඇකඩමියක් නිර්මාණය කිරීමට …
Thanushika
-
-
නාට්‍යවේදී නොයෙල් ජයමහ අධ්‍යක්ෂණය කරන මුන්ට ලූස් වේදිකා ප්‍රහසනයේ මංගල දර්ශනය අගෝස්තු මස 03 වැනි දින පස්වරුවේ මරදාන ටවර් හෝල් රඟහලේ දී වේදිකා ගතවේ. රුක්ෂාණා දිසානායක, ධනංජී තාරුකා, එරික් අබේවර්ධන, …
-
ජගත් පී විජේවීර විසින් අධ්‍යක්ෂණය කරන ලද දේශපාලන හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍ය නිර්මාණයක් වන කක්කුට්ටා වේදිකා නාට්‍ය නිර්මාණය එළැඹෙන 3 වැනිදා දර්ශන වාර දෙකක් පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. ජූඩ් …
-
දයානන්ද ගුණවර්ධන නාට්‍ය නිර්මාණ බක්මහ අකුණු නාට්‍ය එළැඹෙන 03 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හි දී දර්ශන වාර දෙකක් වේදිකා ගතකෙරේ.
-
අදට වඩා හෙට හොඳ වන බව පැවසීම උපකල්පනයකි. බලාපොරොත්තුවකි. පැතුමකි. හැම යුගයකදීම ජන මතය හා මෙකරුණ අතර සුහද හා සමීප ගිවිසුම් පවතින වග රහසක් නොවේ. මෙහි අනෙක් පස අන් ආකාරයක් …
-
ඈත කඳු වළලු පිසගෙන එන හී ගඩු පිපෙන සුළං පාර විඳීන්න මම ආසයි. මේ කඳු වළලු මැද්දේ ගෙවුණු ජීවිත කාලේ පුරාම ඒ හීතල මගේ උණුසුම් හදවතට තනි රැක්කා කියලා මට …
-
-
රොඩ්ඩාගේ වර්ණකුලය ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ දිනයේ (30) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ. සාම්ප්‍රදායික පොත් දොරට වැඩීමකින් එහාට ගිය සොඳුරු වර්ණවත් ආස්වාදනීය අවස්ථාවක් විඳීිමට හැකිවන අයුරින් එය සංවිධානය කොට …
-
ශෙහාන් මලික් වර්තමානයේ බොහෝමයක් කතාබහට ලක්වෙන නැඟී එන රංගන ශිල්පියෙක්. ඒ ඔහුගේ රංගන කටයුතු නිසාම පමණක් නෙමෙයි. ඔහු නර්තනය, නිවේදනය සහ content creation යන අංශ සියල්ලන්ගෙන්ම ශ්‍රී ලංකාවේ තමන්ටම ආවේණික …
-
පි්රයාගේ ගීත පුතු හා දියණියගේ හඬින් ආචාර්ය වික්ටර් රත්නායක සහ ප්‍රියා සූරියසේන යන අති විශිෂ්ඨ ප්‍රවීණයන් දෙදෙනා වෙනුවෙන් සිරස එෆ්.එම්. පිරිනමන ‘චමත්කාර රාත්‍රිය’ ගෘහස්ථ සංගීත ප්‍රසංගය එළැඹෙන අගෝස්තු 02 වැනි …
