කඳු හෙල් සිසාරා හැපි හැපී ගැඹුර නොදැන ගලායන ගඟක් වගේ තමයි අපේ ජීවිත . සිතුම් පැතුම් බොඳවී මැකී යන්නට ගතවන්නේ නිමේෂයක් පමණයි. දුර දිග නොබලා ගන්නා තීන්දු තීරණ නිසා, බොහෝ …
Thanushika
-
-
ජ්‍යේෂ්ඨ සිනමා සහ ටෙලිනාට්‍ය නිෂ්පාදන කළමනාකාර සරත් විජේසේකර ඇගැයීම් උලෙළ අගෝස්තු 10 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ සුදර්ශී ශාලාවේදී පැවැත්වේ. මෙම උලෙළට සමගාමීව එදින උදෑසන 10.30ට මහගෙදර, සවස 2.30 ට විරාගය …
-
-
අනූෂ සංජීව එදිරිමුනි ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන මදර් ලංකා එළැඹෙන 14 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත විම ඇරැඹේ. තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, සෙනුකි දිසල්යා, බිමල් ජයකොඩි, හේෂානි ලියදිපිට, …
-
ශබ්ද පරිපාලනයේ ඇසූ පිරූ තැන් සොයා ගිය ඔහුට සැබැවින්ම එම ක්ෂේත්රයේ නම් දැරුවෙකු වන්නට වැඩිකලක් නොගියේ පෙර භවයක එවන් වූ සහජ කුසලතාවයක් ඔහුගේ උත්පත්තියත් සමඟ රැගෙන ආ නිසා විය හැකිය. …
-
වසන්තයක් ඇවිත් සහ රූකඩ පෙට්ටිය ළමා නාට්‍ය ද්විත්වය අගෝස්තු 12 වැනිදා මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලීයය ශ්‍රවණාගාරයේදී පෙරවරුවේදී සහ පස්වරුවේදී වේදිකා ගතකෙරේ.
-
Starline විෂුවල් රේඩියෝහි පළමු සංවත්සරය පසුගිය ජූලි 7 වෙනිදා රාජගිරිය Opulent River face හෝටලයෙදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා Starline අධිපති හේමන්ත් කුමාර් ගුණධීර සහ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ …
-
මෙරට වෘත්තීය සිනමා සංසද ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ජාතික සිනමා පාසැලක ආරම්භය පසුගිය දා සනිටුහන් කරන ලදි. එහි විෂය නිර්දේශය සකස් කිරීමේ මූලික සාකච්ඡාව එහිදී සිදු …
-
-
” ඒ මගෙ තරුණ කාලෙ මං හරි දරුණුයි..මාළු කඩේ හාමුදුරුවෝ වගේ ඉන්න බැහැනෙ. ඒත් සිනමාවට සම්බන්ධ වුණාට පස්සෙ මගේ ජීවිතය මටත් නොදැනීම තැන්පත් වුණා “මා අසලම පසුවන ඔහු උපරිමයෙන්ම උසැතිය. …
