අපි පදිංචි වෙලා හිටියේ විශ්වවිද්‍යාලයට කිට්ටුවෙන්ම නිසා උදේ සවස මට ගෙදර ඉඳන්ම කැම්පස් එකට යන්න පුළුවන්කම තිබුණා. නමුත් කැම්පස් පටන් ගන්න එක දිනෙන් දිනම කල් ගිය නිසා මම හිටියේ ඇත්තටම …
Thanushika
-
-
අනුව දශකයේ සිය කුලුඳුල් සිනමා රංගනයෙන් අතිශයින් ජනාදරයට පත් ඔහු ඉතා කෙටි කළක් තුළ සිනමා අඹරේ දිදුලන තරුවක් වූයේ පේ්රක්ෂක ආකර්ෂණය නොවඩුව ලබමිනි. 1991 වසරේ වැඩබැරි නම් වැඩක් නෑ. චිත්‍රපටයේ …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ “මේඝ වර්ෂා” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් අදියරේ පවතින බව සරසවියට වාර්තා වේ. මෙය උදයකාන්ත වර්ණසූරියගේ 29 වැනි සිනමා අධ්‍යක්ෂණය තුන්කොන් ආදර කතාවක් වූ මෙහි දමිත් …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටය වන ” මැසෙන්ජර්” හි රූගත කිරීම් මේ වන විට අවසන් වී තිබේ. මෙහි බුද්ධික ජයරත්න , දිනිති වල්ගම , සරත් කොතලාවල , …
-
සුළඟ එනු පිණිස, අහසින් වැටෙයි, සුළඟ ගිනි අරන් ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ විමුක්ති ජයසුන්දර Spying Stars p නවතම චිත්‍රපටය Busan International Film Festival හි තරඟකාරී අංශය සඳහා තේරීපත් …
-
මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ සහ සුරන් දසනායක සම්මාන ලබති ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ අරුණ ජයවර්ධන තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ, …
-
-
ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවේදක පාඨමාලාව ලෙස ශ්‍රීමත් ඉන්ද්‍රජිත් විසින් ආරම්භ කරන ලද කටහඬ මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කර වසර විසිහතක් සම්පූර්ණ වී ඇත. ඒ වෙනුවෙන් පසුගියදා ජනතා නියෝජිතයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ …
-
වේදිකාවේත්, පුංචි තිරයේත් රසික ප්‍රසාදය නොඅඩුව ලැබූ රංගන ශිල්පියෙකු වූ කීර්ති කේ. රත්නායක මේ දිනවල ඔහුගේ නවතම ප්‍රාසංගික ටෙලි නිර්මාණයේ කටයුතු ආරම්භ කර තිබේ. රංගන ශිල්පියෙකු ලෙස දීර්ඝකාලයක අත්දැකීම් ඇති …
-
සිංහල සිනමාවට එක් වූ නවතම චිත්‍රපටය වනුයේ චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආයු චිත්‍රපටය ය. ආලෝකෝ උදපාදී චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චත්‍ර මින් පෙර සිනමාවේ කිසියම් වූ ආකර්ෂණීය සලකුණක් සනිටුහන් කළ අයෙක් …
