විස්වි රාජකරුණාගේ ප්‍රථම ඒකපුද්ගල සිතුවම් දැක්ම Traces of being නමින් අගෝස්තු 9 සහ 10 දෙදින පෙ.ව. 8 සිට ප.ව 8: දක්වා කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. නොමිලේ පැවැත්වෙන මේ …
Thanushika
-
-
චාරුක දිල්හාර අරණායක විසින් අධ්‍යක්ෂණය කළ ඉර හැංගිලා ටෙලි නාට්‍ය සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. මෙහි දිලිනි ලක්මාලී , චානුක ප්රබුද්ධ , කසුනි කාවින්දි, නෙතලී …
-
ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණ ‘ සාදය මාරයි සල්ලි හමාරයි’ අගෝස්තු 9 වැනිදා සවස දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියේටර් හි වේදිකා ගතවේ.
-
දිල්ෂි දිසානායකගේ කුලුඳුල් ගීත නිර්මාණය වන ‘ මල් රටා’ පසුගිය දා සමාජ මාධ්‍යයට මුදාහැරියාය. එය සංගීතවත් කර ඇත්තේ දිල්ෂාන් එස්. සිල්වාය. පද රචනය ලසිත ජයනෙත්ති ආරච්චිගෙනි. ‘මල් රටා’ රූප රචනය …
-
ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ දයාරත්න රටගෙදර කලකට පසු ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරයි. තුත්තිරි මල් නම් වන මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනුයේ ප්‍රවීණ රංගන ශිල්පී ශි්රයන්ත මෙන්ඩිස් විසිනි. ශ්‍රීයන්ත …
-
තාත්තාගේ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක් තමයි අපේ අම්මා ගතකර තිබුණේ. ඇය උඩරට වලව් පෙලැන්තියේ නානුඔය බෝයගම වලව්වේ ඉපදුණ කුමාරිහාමි කෙනෙක්. අම්මාගේ මව් පාර්ශ්වය සහ පිය පාර්ශ්වය යන දෙපාර්ශ්වයම උඩරට …
-
ජනාකීර්ණ පෙදෙසක එක් නිසොල්මන් භූමියක සරු සාරව වැඩුණු නුග රුකකි. හාත්පස වෙලාගත් ලතාවකට වැඩුණු නුගරුක පාමුල කෙතරම් නම් හරවත් රසවත් කතා වැළලී ඇත්ද. අතීතයේ හෙළ කලාකෙත පෝෂණය කළ විශිෂ්ට කලාකරුවන්ගේ …
-
සේනක විජේසිංහ යනු කලක් මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ අතිශයින්ම ජනපි‍්‍රය චරිතයක්ව සිටියෙකි. එහෙත් පසුගිය කාල වකවානුව පුරා ඔහු මෙකී මාධ්‍යය ඔස්සේ හෝ වෙනත් කලා කටයුත්තකින් හෝ සිනමාවෙන් හෝ අපට හමු …
-
-
