හැත්තෑව දශකයේ අතිශයින් ජනප්‍රිය වූ ගීත රැසකින් සමන්විත Silver Screen Hits ප්‍රසංගය අගෝස්තු 24 වැනිදා මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහි සංගීතය චන්දිමාල් ප්‍රනාන්දු විසිනි. කොළඹ ආනන්ද විද්‍යාලීයය උසස් පෙළ ගුරුභවතුන්ට …
Thanushika
-
-
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ අරමුදල් තරකිරිම උදෙසා ජගත් පි, විජේවීර විසින් අධ්‍යක්ෂණය කළ ජූඩ් ශ්‍රිමාල්ගේ නිෂ්පාදනය කළ”කක්කුට්ටා” නාට්‍යය එළඹෙන 17 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී වේදිකාගත …
-
චාලක රණසූරිය රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද “අටවන බුවනෙක” වේදිකා නාට්‍ය අද 14 සහ 15 පස්වරුවේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ. අ” යට production නිෂ්පාදනයකී අටවන බුවනෙක.ධර්මප්‍රිය …
-
ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම්. ගමගේ විසින් රචිත ‘ අරගල’ ගීතයන්හි සන්නිවේදනාර්ථ ග්‍රන්ථය අගෝස්තු 15 වැනිදා සවස 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත වේ. මෙහි ආරාධිත දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන …
-
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ අසූ දෙවන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාර උත්සවයක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ කාසල්හිදී පවත්වන ලදි. එයට සමගාමීව ‘ක්ලැරන්ස්’ Rhythm of the Guitar චිත්‍රපටය එහිදී ප්‍රදර්ශනය කරන ලදි. මෙම …
-
චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ කුසුම් චන්ද්‍ර ගමගේ පසුගිය දා ජීවිතයෙන් සමුගත්තේය. ජයශක්ති, මුතු සළඹ, ආත්ම වර්ෂා, නෝ ප්‍රොබ්ලම් ඩාලිං, ඉන්ස්පෙක්ටර් ගීතා (සම අධ්‍යක්ෂණය) ෆස්ට් ලව් පූජා, විජයග්‍රහණය යන චිත්‍රපට ඔහු විසින් …
-
විශාරද විජේසුන්දර වේරගොඩ ඉදිරිපත් කරන “හිතේ පිපෙන මල්” සජීවි සංගීත සැදෑව එළැඹෙන 15 වැනිදා සන්ධ්‍යාවේ 07.00ට බොරුල්ල කේරි විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි නොමිලයේ පැවැත්වේ. යුද හමුදා තූර්ය වාදක මණ්ඩලේ සංගීතය මෙහයවන අතර …
-
පාරිසරික කෙටි සහ වාර්තා චිත්‍රපට තරඟාවලිය සහ පාරිසරික චිත්‍රපට උලෙළ සඳහා නිර්මාණකරුවන් ලියාපදිංචිය සහ නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදුකෙරේ. මෙම තරඟාවලිය විවෘත සහ පාසල් යන දෙඅංශයේම නිර්මාණකරුවන්ට සහභාගී විය …
-
අනූ එන්. තෝරදෙණිය සහ නිශාන්ත රන්ජන්ගේ නවතම ගීත වීඩියෝව – ගමනක් පලයන් ගීත වීඩියෝව යූ ටියුබයට එක්වේ. අධ්‍යක්ෂණය රංගන ශිල්පී කලණ ගුණසේකර විසින් වන අතර නිෂ්පාදනය අනූ එන්. තෝරදෙණිය විසිනි. …
-
නිලංක දහානායක, මයුර කාංචන පෙරේරා විසින් අධ්යක්ෂණ කරනු ලබන කෙටි නාට්‍ය ත්‍රිත්වයක් නිෂ්පාදනය කිරිමෙන් පසු පසුගිය දින එල්ෆින්ස්ටන් රඟහලේදි වෙිදිකා ගත කරන ලදි.
