ජයලත් මනෝරත්න නාට්‍ය නිර්මාණයක් වන දේශපාලන කලාවේ ප්‍රහසනය අන්දරේලා හෙට 22 වැනිදා පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
Thanushika
-
-
ගීත ක්ෂේත්රයට අදාළව සංගීත කර්තෘවරුන්ගේ සහ ගීත රචකයන්ගේ සාමූහික සංගම් සම්මේලනය (CISAC) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සම්මුතියට අනුව ලංකාවේ බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාළ …
-
රාජ්‍ය නාට්‍ය උලළෙදී විශිෂ්ටතම නාට්‍ය ඇතුළු සම්මාන අටක් දිනාගත් ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍ය අගෝස්තු 23 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතවේ. මෙය චාලක රණසූරිය ගේ නාට්‍ය …
-
සරසවිය පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනී තිලානි ශානිකා විතානාච්චි විසින් රචිත ‘අරණේ සිත්තරා’ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ජී. හෙට්ටිආරච්චි මහතාගේ චරිතාපදානය අගෝස්තු 21 වැනිදා (අද) සවස 2.00ට කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී ජනගත …
-
ඔහු අනුෂ්ක ඉඳුනිල්. ටියුෂන් ක්ෂේත්රයේ ඔහුව නොදන්නා කෙනෙකු නැති තරම්ය. කුඩා කාලයේදී වේදිකාවට පෙම්බැඳී ඔහු උසස් පෙළට තෝරා ගත්තේ විද්‍යා විෂයයන්ය. ඔහු උසස් පෙළ අතිවිශිෂ්ට අන්දමින් සමත් වී වෛද්‍ය විද්‍යාලයට …
-
වාද බයිලා චක්‍රවර්ති, ලක්ෂපතියේ පර්සි රාජපක්ෂ කලාකරුවාගේ කලා දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් වාද බයිලා ප්‍රසංගයක් පැවැත්වේ. ඊට සමස්ත ලංකා වාද බයිලා ශිල්පි ශිල්පිනියන් රැසක් සහභාගි වීමට නියමිතය. ඒ අනුව …
-
මේ දිනවල විකාශය වන සත්‍ය සිදුවීම් ආශ්රයෙන් නිර්මාණය වූ “හෙළිදරව්ව” සහ “33 කාමරය” ටෙලිකතා මාලාවන්හි රංගනයෙන් දායක වන ඔහු නව යොවුන් රංගන ශිල්පියෙකි. ටෙලිනාට්‍යවලට මෙන්ම මියුසික් වීඩියෝ සඳහා ද සිය …
-
ඩික්ෂන් ජෙරාඩ් නාට්‍ය නිර්මාණයක් වන මැඩම් චෙරියෝ එළඹෙන 27 වැනිදා ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනයේ ශ්‍රවණාගාරයේදී පස්වරුවේ වේදිකාගත කෙරේ.
-
-
