ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම්. ගමගේ විසින් රචිත ‘අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ’ ග්‍රන්ථය පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත විය. මෙහි ආරාධිත දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ …
Thanushika
-
-
පූරුවේ යම් වාසනාවකට තමන්ට ලැබුණු යම් වටිනා වස්තුවක් ආරක්ෂාකර ගැනීමටත්, ඔහුට යම් වාසනා මහිමයක් තිබිය යුතුමයි. එසේ නොවන කල සිදුවන්නේ මහා විනාසයකි. “එළඳ බ්‍රා” යනු හාස්‍ය අතික්‍රමණය කළ සිනමා නිර්මාණයකි. …
-
මේඝ සූරියආරච්චි රාවණ වෙයි තුෂාර තෙන්නකෝන් දෙවැනි සිනමා අධ්‍යක්ෂණය තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරන ‘රාවණ’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට ආරම්භ කර ඇත. මෙය ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වේ. මෙහි …
-
“සචිත්ර” යනු මේ දිනවල රූපවාහිනී ප්‍රේක්ෂකයාට ආගන්තුක චරිතයක් නොවේ. නළුවකු වශයෙන් අභියෝගාත්මක රංගනයක් භාරගනිමින් සිය රංගන ශක්‍යතාව පුංචිතිරය ඔස්සේ මනාව නිරූපණය කරන ඔහුට ප්‍රේක්ෂක, විචාරක අවධානය අද වනවිට නොමඳව ලැබෙමින් …
-
ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය වන හවුස් ෆුල් චිත්‍රපටය දින 75 පසු කරයි. ර්ර්‍ථධ් මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල ආදායම් තබමින් තිරගත වේ. තව්තිසා චිත්‍රපට වෙනුවෙන් මොහාන් …
-
ක්ලැරන්ස් චිත්‍රපටය දින 50 පසු කරමින් දිවයින පුරා සිනමාහල්වල ආදායම් වාර්තා තබමින් මේ වන විට සාර්ථකව තිරගත වේ. එයට සමගාමීව පසුගිය දින කොළඹ හැව්ලොක් සිටි සිනමා සංකීර්ණයේදි සිනමාපටයේ රංගන ශිල්පින් …
-
ටෙලි තිරයේ රඟන නළුවන් අතර සැබෑ ලෙසින් රංගනයේ යෙදෙන ශිල්පීන් සිටින්නේ සුළු පිරිසකි. ඔවුන් රංගනය කුමක්දැයි හොඳීන් හඳුනාගෙන රංගනයේ යෙදෙන පිරිසකි. පසුගිය කාලයේ ටෙලි තිරයේ මැවුණු ‘ තණමල්විල කොල්ලෙක්’ ටෙලි …
-
නාට්‍යවේදී එම්.සෆිර් සංවිධානය කරනු ලබන කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ අගෝස්තු 25 වැනිදා සිට 31 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ප.ව.06.30ට පැවැත්වේ. මෙවර රටවල් 14 ක් මෙම උලෙළ නියෝජනය …
-
රාජිත දිසානායක නාට්‍යය නිර්මාණයක් වන නැතුව බැරි මිනිහෙක් එළඹෙන 24 වැනිදා බොරුල්ල නාමෙල් මාලිනි පුංචිතියටර් දර්ශනවාර දෙකක් වේදිකා ගතවේ.
-
අන්තර්ජාතික අවධානයට ලක් වූ ශේෂ සිනමාපටය නිර්මාණය කළ ඉසුරු ගුණතිලකගේ දෙවැනි සිනමා නිර්මාණය සඳහා නර්තනයට සුවිශේෂී හැකියාවක් ඇති තරුණ නළු නිළියන් කීප පලක් සඳහා අවස්ථාව ඇති අතර ඒ වෙනුවෙන් මේ …
