පාසල් අවධියේ සිටම කලාව ඔහුගේ ජීවිතය විය. වේදිකාව ඔහුගේ රංග අභ්‍යාසය ශිෂ්‍ය අවදියේම වේදිකාවේ තුන්කොන ස්පර්ශ කළ ඔහු අද දක්ෂ තිර පිටපත් රචකයෙකි. පපුවට තට්ටු කරලා හදවත කුමක්ද කියලා කියන්න …
Thanushika
-
-
-
ප්‍රකට රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරියගේ අඩ සියවසක රඟ යුග මෙහෙවර අගයමින් සිදු කරන ‘ප්රසන්නාවලෝකන නාට්‍ය උලෙළ හා ප්රසන්නාවලෝකන ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි. එදින ප්‍රසන්නජිත් රඟපානු ලැබූ සචිත්ර රාහුබද්ධගේ …
-
ආචාර්ය නන්දා මාලිනියගේ ජන්ම දිනය සහ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශත සංවත්සරය ද මුල් කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනි නමින් නම් කෙරේ. …
-
ඈන් සදාහරන්, ක්‍රිෂ් ලියනාඩෝ සදාහරන් සහ ක්‍රිෂෙල් මෙලීසා සදාහරන් එක්ව ඉදිරිපත් කරන beyond Imagination චිත්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 22, 23, 24 යන දිනවලදී උදෑසන 9 සිට රාත්‍රි 8 දක්වා කොළඹ …
-
-
ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරි තරුණියක්. ජීවිතය වෙනුවෙන් ස්ත්‍රීත්වය වැලඳගත් යෙහෙළියක් සමඟ එක්ව, විජයග්‍රාහී දැරියක් බිහිකිරීම සඳහා දරන වෑයමක් සමඟින් මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා වල තිරගතවන මදර්ලංකා සිනමා නිර්මාණය. …
-
-
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ පොප් රජු ලෙස සැලකූ මෙරට සංගීත කලාව නව ආරකට ගෙනගිය පුරෝගාමියකු වූ ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත චාරිකාවේ සොඳුරු තැන් ස්පර්ශ කරමින් ප්‍රේක්ෂක රස වින්දනය …
-
ස්ටැන්ලි ගුණසේකර සහ තලතා අබේකෝන් යන මගේ ආදරණිය මවුපියන්ට දාව මම ඉපදෙන්නේ 1958 මැයි මස 18 වැනිදාවක. ඒ අම්මයි තාත්තයි දෙන්නා නාවලපිටියේ පදිංචිව ඉන්න කාලයේ. මම ඉපදිලා අවුරුදු දෙකකට විතර …
