පූජිත සේනාරත්න ගුණතිලකගේ අධ්‍යක්ෂණයක් වූ ‘එළද බ්‍රා’ අගෝස්තු 29 දා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත කෙරේ. පුබුදු චතුරංග, නිලුක්ෂි අමන්දා සිල්වා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, සරත් කොතලාවල, මිහිරි …
Thanushika
-
-
සචිත්ර රාහුබද්ධ නාට්‍ය නිර්මාණයක් වන චක්‍රායුධම් එළැඹෙන 30 වැනිදා සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේ සුදර්ශී අරීනා තියටර්හීදී පස්වරුවේ වේදිකාගත කෙරේ.
-
ජනක ප්‍රේමලාල් නාට්‍යය නිර්මාණයක් වන රාජ කපුරු වේදිකා නාට්‍යය 30 වැනිදා පස්වරුවේ වැලිමන්න සුදර්ශී රඟහලේදී වේදිකාගත කෙරේ…
-
සම්මානනීය ගායන ශිල්පිනී ලතා වල්පොලගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය වූ ‘ලතා’ සිනමාපටය ළඟදීම ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට අවස්ථාවව උදාවේ. එසේම මෙය ජීවතුන් අතර සිටින කලාකරුවෙකුගේ හෝ කලා කාරිනියකගේ ජීවිත කතාව …
-
සිනමා ලේඛක ජීවන්ත දයානන්ද විසින් රචිත උදයකාන්ත සිත්තරකුගේ සිනමා රූප රිද්මය කෘතිය සැප්තැම්බර් 4 වැනිදා සවස 3.00 ට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත වේ. මෙය …
-
කසුන් චන්ද්‍රනාත් පතිරණගේ ත්‍රිමාණ සජීවීකරණ සිනමා පටය ‘නතාරි’ පූර්ව ප්රචාරක පටය එළිදැක්වීම පසුගිය දින ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේදී පැවැත්විණි. බිමල් ජයකොඩි, සුරංගා රණවක, රේණුකා බාලසූරිය, කලණ ගුණසේකර, අතුල ජයසිංහ, කසුනි කාවින්දි, …
-
මහේෂ් කරුණාරත්නගේ අධ්‍යක්ෂණයක් වූ ‘ප්‍රේමයේ සිත්තම්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදු කෙරෙමින් පවති. තරුණ පෙම් යුවළකගෙ ආදරය අතරතුර සිදුවන සිද්ධි මාලාවක් ගැන කියවෙන ප්‍රේමයේ සිත්තම් ටෙලි තිරයට රචනා …
-
මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලිගේ ‘සිංදු ඇහෙන කවි පොතක්’ කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 02 දින ප.ව. 4 ට බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේදී පැවැත්වේ.
-
ක්‍රිෂා විමලසේන විසින් රචිත ප්‍රථම යථාර්ථවාදි නවකතාව වන ‘මූදු පුත්තු’ මේ මස 30 වැනිදා පෙ.ව 11.00ට කොළඹ 07 නිදහස් චතුරශ්‍ර මාවත, පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. ක්‍රිෂා විමලසේන …
-
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් ක්‍රීඩා හා පොදු පහසුකම් නැංවීමේ අරමුදලට ආධාර පිණිස ඉදිරිපත් කරනු ලබන ‘එදා ගී මිහිර’ ප්‍රසංගය එළඹෙන 30 වැනිදා සන්ධ්‍යාවේ දේවානන්ද විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. …
