ගායනය යනු වචනවලට පණ දී මනසට හා හදවතට දැනෙන්නට භාවාත්මකව ඉදිරිපත් කරනු ලබන ප්රකාශනයකි. හැඟීම් භාෂාවකි. ගීතය ලියා ඇත්තේ කුමන භාෂාවකින් වුවත් හැඟීම් දනවන භාෂාව ගායනයේ පිහිටයි. කුමන භාෂාවක ගීතයක් …
Thanushika
-
-
රාජිත දිසානායක නාට්‍යය නිර්මාණයක් වන ‘අපේ ගෙදර ගිනි තියයිද’ නාට්‍ය නිර්මාණය හෙට 17 වැනිදා සහ 18 වැනිදා පස්වරුවේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රඟදැක්වේ.
-
1976 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී ප්රශස්ත ම නාට්‍යය උදෙසා වූ සම්මානයෙන් පිදුම් ලැබූ ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය ඔක්තෝබර් මස 18 වැනිදා සවස මහරගම මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ. ජනප්‍රිය රංගන …
-
රංගන ශිල්පී සහ නාට්‍යවේදී නිහාල් ප්‍රේමචන්ද්‍ර විසින් අධ්‍යක්ෂණය කළ මුසාවේ නිමාව ඒකාංගික ටෙලි නාට්‍යය නුදුරේදීම විකාශය වීමට නියමිතයි. මෙය ඔහුගේ තෙවැනි ඒකාංගික ටෙලි නාට්‍ය අධ්යෂණයයි. මෙහි කුමුදුනී අධිකාරි, නිමල් ඉද්දමල්ගොඩ, …
-
අභප්රාප්ත චිත්‍රපට පසුබිම් ගායකයෙකු වූ ග්‍රේෂන් ආනන්දගේ පුත්‍රයා වූ යොවුන් ගායක මාරියෝ ආනන්ද ටෙලි නාට්‍ය අධ්යක්ෂණයට පිවිස ඇත. ඔහු විසින් තිරරචනය සහ දෙබස් ලියා අධ්‍යක්ෂණය කරන ‘අපි මිරිස්සේ’ ටෙලි නාට්‍යය …
-
අහස් රාව සජීවී ගී ප්‍රසංගය එළඹෙන 19 වැනිදා සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. ප්‍රවීණ සංගීතවේදී විශාරද මනෝජ් පීරිස්ගේ සංගීතයට කසුන් කල්හාර, සංජීව ලෝලිස් සමඟ උමාරියා සිංහවංශ එදින ගී …
-
ටෙලි නාට්‍ය තිර පිටපත් රචක අධ්‍යක්ෂක සුපුන් රත්නායකගේ නවතම කෘතිය ‘මේ ගඟේ බොහෝ’ පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ජනගත කෙරිණි. එහි මුල්ම පිටපත …
-
හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණය කරන ‘මං ආදරෙයි’ ටෙලි නාට්‍යය එළඹෙන 27 වැනිදා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 9.30ට ටී.වී දෙරණ ඔස්සේ විකාශය වේ. සාවින්දි සෙනායා, උත්පලා පීරිස්, දේශිත පීරිස්, සඳනි වක්කුඹුර, …
-
පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ සාහිත්‍ය අනුකමිටුව එක්ව සංවිධානය කරනු ලබන ‘වල’ සතිය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී එළඹෙන 20 වැනි දා සිට 25 වැනි දා දක්වා සන්ධ්‍යාවේදී …
-
සිංහල සිනමාවේ සදාතනික යෞවනය මානව හිතවාදී ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංගගේ අසූවැනි ජන්ම දිනය සමරා රංගන ශිල්පී සිසිර කුමාරසිංහ ඉදිරිපත් කරන සිසිර ස්වර්ණ ගී දැහැන සහ සම්මාන ප්රදානය එළැඹෙන 25 …
