සිනමාපටයක සහය අධ්යක්ෂවරයා යනු එම නිර්මාණයේ මුල්ගලක් වැනිය. ඔහුගේ අතින් නිර්මාණයට ඉටුවන මෙහෙය මහ මෙරක් සේය. සිනමාපටයක් තැනීමේ ආරම්භයේ සිට අවසානය තෙක් නිර්මාණය සමඟ රැඳී සිටින චරිතයක් වන්නේ සහය අධ්‍යක්ෂවරයාය. …
Thanushika
-
-
රංගන ශිල්පියකු වූ පමණින් කලා ක්ෂේත්රයේ එකසේ රැඳී සිටීම තරමක් අපහසු කාරියකි. එහෙත් නිසි මඟ දැන කලා ක්ෂේත්රයට පා තැබූ දක්ෂයන් එදා සිට අද දක්වා එකසේ රැඳී සිටීම විශේෂත්වයකි. එම …
-
විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරමින් කලාකරුවන් උදෙසා Ceylon Artists Council පළමු වරට සංවිධානය කරනු ලැබූ සම්මාන උලෙළ පසුගිය දින බණ්ඩාරණායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශ්‍රවණාගාරයේදී විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්විණි. …
-
ශ්‍රී ලංකාවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (Artificial Intelligence) ඇසුරින් නිර්මාණය කළ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය ‘සෝල් වෝකර්’ ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. රංගනයෙන් උදානි බණ්ඩාර, පසිඳු ලක්ෂාන්, මධුශාන් එල් බණ්ඩාර, ශ්රැති …
-
තිසර ඉඹුලානගේ නවතම අධ්‍යක්ෂණයක් වන මෝඩ තරිඳු ළඟදීම තිරගත වීමට නියමිතය. සූර්යයා දයාරුවන්, කෞශල්‍යා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, සනුද්රි ප්‍රියසාද්, ශෙහානි කහදවල,සේවියර් කනිෂ්ක,නිල්මිණී කෝට්ටේගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිනි සිගේරා, චතුර …
-
උඳුගොඩ අපිට ඉන්න ලැබෙන්නේ හරිම කෙටි කාලයයි. මට හිතෙන්නේ අවුරුදු තුනක් වගේ කාලයක්. ආපහු සැරයක් අපේ තාත්තාව ගම්පොළට මාරු කරනවා. ඒකාලේ වෙනකොට ගංගා නංගි සහ මල්ලිත් ඉස්කෝලෙ යන වයසට ඇවිත්. …
-
-
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘ආදරණීය මිනිසෙක්’ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වේ. නම් දෙකකින් පෙනී සිටින පුද්ගලයෙකු සමාජයේ ජීවත් වීමේදී ඇතිවන ගැටලු පිළිබඳ කියැවෙන කතා …
-
සිනමා අධ්යක්ෂ මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’ චිත්‍රපටයට සමගාමීව ‘බහුචිතවාදියා’ විචාර කෘතිය එළිදැක්වීම සහ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 9 වෙනිදා සවස 3 ට කොළඹ 7 පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. මෙහිදී විදර්ශන …
-
සුරේන් ධනංජය රාජපක්ෂගේ නවතම අධ්‍යක්ෂණයක් වූ ‘4’ ක් ටෙලි නාට්‍යය මෙම සැප්තැම්බර් මස සිට ඔස්සේ විකාශය වේ. එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රාත්‍රී 9 ට විකාශය වීමට නියමිතයි. මෙහි …
