ජීවිතයේ යමකුට තම උපතින්ම ගෙන එන ශිල්පීය ඥානය ලැබෙන්නේ කිහිප දෙනෙකුට පමණි. දක්ෂ නිර්මාණ ශිල්පියෙකු වන්නේ ඔහුගේ දක්ෂතාවය හා හැකියාව ඔපමට්ටම් වීම තුළයි. ඒ ඔහු කුඩා කල සිටම න්‍යායාත්මක හා …
Thanushika
-
-
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මේ මස 25 සිට සැප්තැම්බර් 07 දක්වා පැවැත්වෙයි. ඒ අදියර කිහිපයක් යටතේයි. පළමු අදියර මේ මස අගොස්තු 25 වැනිදා සිට 31 වැනිදා දක්වා මරදාන එල්ෆිනිස්ටන් …
-
හොඳ සන්නිවේදකයකු යනු රසවත්ව, සුපැහැදිලිව පණිවුඩ ශ්රාවකයා වෙත ගෙනයන ප්රවාහකයාය. එවැනි සන්නිවේදකයන් වර්තමානයේ දුලබ ය. චානක ඉනෝජ් ද සිල්වා නිවේදකයකු ලෙස වර්තමානයේ ශ්‍රාවකයන් අතර කීර්තියක් දිනා සිටින්නෙකි. ඔහු කාලාන්තරයක සිට …
-
ජාලිය රාජපක්ෂ නාට්‍ය නිර්මාණයක් වන සොකරි වේදිකා නිර්මාණය අද පෙරවරුවේ දර්ශන වාර දෙකක් මීගමුව රුක්මණී දේවී අනුස්මරණ රංගහලේදී වේදිකා ගත කෙරේ.
-
සරත් දික්කුඹුර නාට්‍ය අධ්‍යක්ෂණයක් වන කෝලම්කාරයෝ වේදිකා නාට්‍ය මුහුරත නවලෝක රෝහල් පරිශ්‍රයේ සිනෙස්ටා පදනමේ කාර්යාලයේ දී පසුගිය දා ආචාර්ය ජයන්ත ධර්මදාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණී. සිංහල වේදිකා නාට්‍යය වංශ කථාවට නැවුම් අත්දැකීමක් …
-
මෙරට ගීත සාහිත්‍යයේ සුවිශේෂී ලකුණක් සනිටුහන් කළ ගායක ගායිකා යුවළක් වශයෙන් අබේ – නිරංජලා සුසංයෝගය කාගේත් සම්භාවනාවට පාත්‍ර වේ. සුභාවිත ගීතයේ අභිවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවුණු ගායක ගායිකා යුවළක් ලෙසින් ඔවුහු …
-
-
කඩවසම් තරුණ වියේදී කා අතරත් ආකර්ෂණීය තරුණයෙකු විය හැකිනම් ඒ ඔහුට ලැබෙන විටිනාකමක් ලෙස සැලකිය හැකිය. එම ආකර්ෂණීය බවට තම හැකියාවන් මුසු වූ කල වටිනාකම දෙගුණ තෙගුණ වනු ඇත. එවන් …
-
සිය දෙමව්පියන් අහිමිවීමෙන් අනතුරුව, තම සීයාගේ සෙනෙහස හා රැකවරණය යටතේ හැදී වැඩෙන, පාසැල් අවධියේ පසුවන පිරිමි දරුවකු වූ සිතුම්, යහපත් චර්යාවන්ගෙන් මෙන්ම උසස් පරිකල්පනයෙන් යුත් අධිෂ්ඨානශීලී උත්සහවන්ත ගුණ යහපත් දරුවෙකි. …
-
ඒ පසුගිය ජූනි මස ආරම්භයේම වූ දිනයකි. දින කීපයක් තිස්සේ කොළඹ අත්‍යවශ්‍ය කටයුත්තක යෙදී සිට මා හා මගේ ස්වාමියා අපේ ගමේ ගෙදරට පැමිණෙන අතරේ ඉහළ පරුස්සැල්ල තුන් මං හන්දියේ සුදු …
