ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදකයකු මෙන්ම ගෘහස්ථ සංගීත ප්‍රසංග නිවේදක වන වසන්ත රෝහණ තිස්පස් වසරක යුග මෙහෙවර නිමා කරමින් ගුවන් විදුලි සේවයෙන් සමුගනි. ඒ වෙනුවෙන් වසත් සරණි හරසර 2025 …
Thanushika
-
-
මෙම කතාව ආරම්භ වන්නේ, දඹදිව ජයතුරා නුවර සඳමහා රජතුමාගේ රාජ්‍ය පාලන සමය පාදක කර ගනිමින්ය. රජු සිය දේවිය සහ ඔවුන්ගේ පුත්‍ර රත්නය වන වෙස්සන්තර කුමරුන් සමගින් දැහැමින් රාජ්‍ය පාලන කටයුතු …
-
මාධ්‍යවේදිනි මයුරි ලියනගේ විසින් රචිත නව තම කෘතිය අයෝමත්‍ර පසුගිය දින මහවැලි කෙන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි. එහිදි ප්‍රධාන දෙසුම් ප්‍රවීණ සිනමා ටෙලි නාට්‍යය අධ්යක්ෂ සුදත් රෝහණ. ප්‍රවීණ මාධ්‍යවේදිනි මනෝහාරි හේවාවසම්. …
-
වේලාව දහවල් එකට පමණ ඇත. එදින දැඩි හිරුරැස් පොළවට පතිත නොවූ දවසකි. මා රැගත් වාහනය පාදුක්ක මාර්ගයේ ගොස් මලගල ප්‍රදේශයට සේන්දු වීමට පැයක් පමණ ගතවිය. මහ මාර්ගය අසළ පිහිටා තිබූ …
-
අහස මාධ්‍ය කණ්ඩායම 7 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ Top 100 සම්මාන උලෙළ පසුගියදා BMICH හිදි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්රයක්ම ආවරණය කරමින් සුවිශේෂි චරිත 100ක් අභිසෙස් …
-
ජනක් ප්‍රේමලාල් නාට්‍ය නිර්මාණයක් වන මේක අපේ ආණ්ඩුවක් සැප්තැම්බර් 13 වැනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් දී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කිරීමට නියමිතය.
-
කථක් නර්තනාචාර්ය ගුරු වික්‍රමසිංහයන්ගේ සැමරීම වෙනුවෙන් පවත්වන්නට යෙදෙන ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සමරාට් මහෝත්සවය 2025 සැප්තැම්බර් 14 වැනිදා ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වේ. 1940 දී ඉන්දියාවේ ලක්නව් ගුරුකුලයේ නර්තනය හැදෑරූ ඔහු 1950 …
-
නිවර්ථනා නදිශානිගේ නවතම ගීතය නීලවලා තරු අතරින් පසුගිය දින එළි දැක්විණි. සංගීතය-රෝහණ බෝගොඩ පද රචනය-සංජා සංකල්පනීගෙනි. ඇගේ පළමු හා දෙවන ගිතය කවුරුවත්ම නෑ මගෙ ලෝකයේ, සියුමැළි සුසුමකට නුහුරැ හි සංගීතය, …
-
බ්‍රිතාන්‍ය ලේඛිකා අයිරිස් මඩේ රාස්ගේ බ්ලැක් ප්‍රින්ස්, මහාචාර්ය ජේඒ ඒ.පී ජයසිංහගේ පරිවර්තනයක් ලෙස ඊ.එම්.සි. උපාලිගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වන පවුල් කන මිනිහෙක් මංගල දැක්ම හෙට 12 වැනිදා පස්වරුවේ මරදාන …
-
ප්‍රවීණ සිනමා නිළි නදීකා ගුණසේකරගේ දියණිය වන තෙනුකි හපුආරච්චි සිනමාවට අවතීර්ණ වී ඇත. චිත්‍රපට අධ්යක්ෂ රජීව් සිවදාසන්ගේ ‘ඇයයි මමයි’ චිත්‍රපටයට පසුගියදා ඇය රංගනයෙන් එක්වූවාය. බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලත් තෙනුකී …
