තෙවින් ගමගේ කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ සිනමාව පිළිබඳ අධ්‍යාපනය හදාරා සම්මාන දිනු ශී‍්‍ර ලාංකික කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන ‘The Onset’ කෙටි චිත්‍රපටය ටොරෙන්ටෝ ඉන්ඩ් සිනමා උලෙළෙහි හොඳම චිත්‍රපටය …
Thanushika
-
-
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම කෘති යුගල 16 වැනිදා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළිදකී
by Thanushikaසම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම කෘති යුගල ගේය කාව්‍ය කතෘවරු එළැඹෙන 16 වැනිදා ප.ව. 03.30ට කොළඹ මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේදී එළිදකී. ප්‍රකට ගීත ලියූ අප්‍රකට ගීත රචකයන් 12 දෙනෙකුගේ තොරතුරු ඇතුළත් …
-
බෝඩිං වල ගෙවුණු බණ්ඩාරවෙල ජිවිතය තාත්තාට දුන්න කරදරය නිසාම ඉවරවෙන තැනට කටයුතු යෙදුණා. තාත්තාටත් අපි ගැන අනුකම්පාවක් හිතෙන්න ඇති. තාත්තා බණ්ඩාරවෙලින් ගෙයක් කුලියට අරන් අපි ඔක්කොම එතෙන්ට එක්කගෙන ගියා. දැන් …
-
අනුර ජසෙන්තු ලියන හිමිකාරත්වය දරන නීලා බයි ලයිට් සිනමාශාලාව නව 3ච් ඩිජිටල් තාක්ෂණයෙන් යුතුව අති විශාල පුළුල් තිරය සමඟ ච්ධතඡර ඉභපපධභදඤ 7.1, ශබ්ද පද්ධතිය, ඕධය ආසන සහිත අංග සම්පූර්ණ ආසන …
-
අපේ ප්‍රින්සිපල් සහ පාස්පෝට් යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි චිත්‍රපට අධ්යක්ෂ ක්‍රිස් ඇන්තනි ගේ නවතම සිනමා නිර්මාණය Unlock නම් වේ. එහි රූගත කිරීම් සහ පසු නිෂ්පාදන කටයුතු මේවන විට …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය තිර රචනය කර අධ්‍යක්ෂණය කරන ‘මේඝ වර්ෂා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 8 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙය උදයකාන්ත වර්ණසූරියගේ විසිනව වෙනි …
-
සරෝජා සිනමා පටයෙන් අධ්‍යක්ෂණය ඇරැඹි සෝමරත්න දිසානායක, මෙරට හා අන්තර්ජාතික වශයෙන් සම්මාන දිනාගත් සිනමා නිර්මාණ රැසක් ලාංකේය සිනමාවට දායාද කළ අතර Rapist ඔහුගේ 13 වැනි සිනමා නිර්මාණයයි. ආචාර්ය සෝමරත්න දිසානයන්ගේ …
-
-
-
කීර්ති බණ්ඩාරගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වන මහාචාර්ය සාගර කරුණාතිලකගේ නිෂ්පාදනයද සම නිෂ්පාදනයෙන් ආචාර්ය සමන්ති සාගරිකා එක්වන මනමාල කුරුල්ලෝ, සැප්තැම්බර් 14 වැනිදා මරදාන ටවර් රඟහලේදී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකාගත …
