සමස්ත ලංකා පාසල් සාහිත්‍ය කලා සංගමය මඟින් සාහිත්‍ය මාසය කේන්ද්‍ර කොට ගනිමින් පවත්වනු ලබන ‘සහිතරසෝරාව’ සැප්තැම්බර් මස 26 වන සිකුරාදා දින ප.ව. 2.30 සිට ප.ව. 5.00 දක්වා කොළඹ ඩී. ඇස් …
Thanushika
-
-
-
-
-
-
වේදිකාව, සිනමාව, පුංචි තිරය ඇගේ රංගනයේ තිඹිරිගෙය වුවද ය ඈ අදත් අසීමාන්තිකව ආදරය කරනුයේ වේදිකාවට මේ වනවිට වේදිකාව ඔස්සේ ඉමහත් ජනපි‍්‍රයත්වයක් ලබාඇති ඈ පුංචි තිරයෙන් ද සිනමාවෙන් ද ඒ හා …
-
ගායනය, වාදනය නර්තනය ආදී අංශයන්ගෙන් සිය දක්ෂතා පෙන්වන ඇය, අදවනවිට පානදුර ශාන්ත ජෝසප් බාලිකාවේ දරුවන්ට සිප්සතර බෙදාදෙමින් සිටින්නීය. ඉන්දියාවේ භාත්ඛණ්ඩ විද්‍යාපීඨයෙන් සංගීත විශාරද ඉහළ සාමර්ථ්යයකට හිමිකම් පෑ ඇය, සංගීත් නිපුන් …
-
එදා රූප පෙට්ටියේ රූප මැවෙන ආකාරය දෙස මිනිසුන් දෑස් යොමා බලා සිටියේ මායා ලෝකයක අතරමං වූවා සේය. එහෙත් වර්තමානය ඊට හාත්පසින්ම වෙනස් ය. එදා මැජික් පෙට්ටියක් බඳු වූ රූපවාහිනිය යන්ත්‍රය …
-
උදයසිරි වික්‍රමරත්න නාට්‍ය නිර්මාණයක් වන ගරු කටානායකතුමනි හෙට 12 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලිනී පුංචිතියටර් හිදී වේදිකාගත කෙරේ.
-
සජීව මල්මාලආරච්ච් නාට්‍යයේ නිර්මාණයක් වන ප්‍රසන්න අබේරත්න නිෂ්පාදනය කරන රොම්බ තෑන්ක්ස් වේදිකා නාට්‍යය නිර්මාණය හෙට 12 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් බණ්ඩාරගම මෛත්‍රී රංග ශාලාවේදී වේදිකාගත කෙරේ.
