රෝගාතුරව සිටින සහ වයෝවෘද්ධ කලාකරුවන්ට සෙත්පතා විශේෂ බෝධි පූජාවක් පසුගියදා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පවත්වන ලදි. මෙම බෝධිපූජා පිංකම සංවිධානය කරන ලද්දේ සිංහල සිනමාවේ සහ සංගීත ක්ෂේත්රයේ නියැළී සිටි රංගන ශිල්පී …
Thanushika
-
-
ප්රහර්ෂ ඉඳුනිල් සූරියබණ්ඩාරගේ අධ්‍යක්ෂණයක් වූ මතක වස්ත්‍ර කෙටි චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ 7 වන සිඩ්නි අන්තර් ජාතික (SAFAL International Film Festival) සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී දකුණු ආසියානු සිනමාවේ බලාපොරොත්තු තබා …
-
ප්‍රවීණ මාධ්‍යවේදිනී, හිටපු සරසවිය කර්තෘ දීප්ති ෆොන්සේකා විසින් රචිත රිදී සීනුව-ඇන්ජලින් කෘතිය එළැඹෙන 25 වැනිදා දින සවස 3.00ට කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේදී දොරට වඩී. ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක පිළිබඳ …
-
මම තාමත් ඉස්කෝලෙ යන පුංචි කෙල්ලක් වුණාට ජිවිතේ හුගාක් දේවල් ජිවත් වීමෙන්ම ඉගෙන ගත්තා. පවුලේ වැඩිමලී විදියට මගේ පිට ලොකු වගකීම් ගොඩාක් පැවරෙන බව මට දැනෙන්න ගත්තා. නංගි මල්ලි ගැන …
-
ඩිල්ෂානි චතුරිකා දාබරේ ලාංකේය නූතන සාහිත්‍ය කලාවෙහි නමක් දිනූ කැපී පෙනෙන නිර්මාණකාරියකි. කලා විචාරිකාවකි. ඇය විසින් රචනා කළ කුලුඳුල් ග්‍රන්ථය ලෙස ‘ප්‍රේමාතුර චෙරි කුසුම’ කාව්‍ය සංග්‍රහය පාඨක අවධානයක් දිනු කෘතියකි. …
-
අනුර ජසෙන්තු ලියන හිමිකාරත්වය දරන නීලා බයි ලයිට් සිනමාශාලාව නව 3D ඩිජිටල් තාක්ෂණයෙන් යුතුව අති විශාල පුළුල් තිරය සමඟ Dolby Surround 7.1, ශබ්ද පද්ධතිය, Box ආසන සහිත අංග සම්පූර්ණ ආසන …
-
ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි කරගත් නවයුගා කුගරාජාගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන බුම්මායි Bommai දෙමළ චිත්‍රපටය එළඹෙන 19 වැනිදා සිට මෙරට සිනමා ශාලාවල තිරගත වීම ඇරඹේ. ඉංග්‍රීසි උපසිරැසි සහිතව තිරගතවන මෙම …
-
සුරේෂ් කුමාරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමාපටය සුපර් හීරෝ මේ වසර ඇතුළත තිරගත වීමට නියමිතය. රාජා නයිසර්, පී‍්‍රති විජේසිංහ, රයන් වැන්රෝයන්, උදයකුමාරි රණසිංහ, ගංගොඩතැන්න, ලක්ෂ්මන් අමරසේකර, සුජානි විනෝද්ය, දොන්ගයි, …
-
චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Father ‘ චිත්‍රපටය නුදුරේදීම තිරගත වීමට නියමිතය. 70 – 90 අතර කාලයේ මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ‘Father ‘ හි …
-
නර්තන ශිල්පිනී, ලේඛිකා ප්‍රීති ගනේගොඩ විසින් රචිත ‘තෞර්යත්‍රිකම්’ ශාස්ත්‍රීය ග්‍රන්ථය සැප්තැම්බර් මස 20 දා කොළඹ 07 ලයිට් ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතයි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකවරයා වන …
