දේශයේ යශෝරාවය බදු විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ 82 වැනි ජන්ම දිනය නිමිතිකොට ඇගේ ගායන දිවියේ තිඹිරිගෙය වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නවවැනි මැදිරිය ආචාර්ය නන්දා මාලිනි මැදිරිය ලෙස …
Thanushika
-
-
මීට කලකට ඉහතදී නිමල් තෙන්නකෝන් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු ‘යක්ෂාවේශය’ නම් වූ චිත්‍රපටයක් මෑතකදී නරඹන්නට යෙදුණා. ඔහු මේ චිත්‍රපටය සඳහා අලුත් දර්ශන රූගත කරමින් එම කතාව අලුත් ආකාරයකට ඉදිරිපත් කිරීමට …
-
ඕල්ඩ් මෑන් සිනමා පටයේ මුහුරත් උලෙළ පසුගිය දින ජයවර්ධනපුර මොනාච් ඉමපීරියල් හෝටලයේදී පැවැත්විණි. සිලෝන් ග්‍රීන් වයිබ් ක්‍රියේෂන් පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර් විසින් නිෂ්පාදනය කරනු ලබන මෙය සිතාර …
-
නිරූපණ හා රංගන ශිල්පිනී දිල්රුෆා සානාස්ගේ නේපත්‍යාගාරය පසුගිය දින කොල්ලුපිටියේ දී සුභ මොහොතින් වැඩ ඇරඹිණ. මේ සඳහා කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ.
-
ආන්දෝලනාත්මක කතාබහට ලක්වෙමින් ඉකුත්දා විකාශය අවසන් වූ ‘වීදුරු තිර’හි තිර රචිකාව ඇයයි . ලාංකේය සමාජය කතාකිරීමට මැළිවන තේමාවක් සහිත එකී තිර රචනයේ අභියෝගය නොබියව භාරගත් ඕ වෘත්තියෙන් ගුරුවරියකි . ගයනි …
-
රුසියානු යොවුන් විවෘත ඡායාරූප තරඟයේ රටවල් ගණනාවක් අතරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ 8වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය ධිරද මාලගම්මනට භූමි දර්ශන කාණ්ඩයේ APEGold Medal රන් පදක්කම හිමි විය. ධිරද PCA Salon Lake Tumbe …
-
ලේඛිකා නදීකා මධුවන්ති විසින් දරුවන් වෙනුවෙන් බුද්ධි වර්ධනය ඇතුළත් නවතම ග්රන්ථ තුනක් පසුගිය දා එළිදැක්විණි. මීට සමගාමිව මාතර නගරයේදී wonder Bookstore විවෘත කිරීමද සිදුකරන ලදි. මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා …
-
ටෙලි නාට්‍ය තිර පිටපත් රචක අධ්යක්ෂ සුපුන් රත්නායකගේ නවතම කෘතිය “මේ ගඟේ බොහෝ” අද 18 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පස්වරු 05.00ට ජනගත කෙරේ. උපුල් ශාන්ත සන්නස්ගල,කසුන් හේමන්ත,සද්ධා මංගල සූරිය …
-
ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන සුනිල් අරුණ වීරසිරිගේ දයාබර දියණිය නිපුණි නාරායන පසුගියදා විවාහ ගිවිස ගත්තේය. ඇගේ අත ගත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චම්පක ධම්මගේය. රොඩ්නි වර්ණකුල, තරංග නෙල්සන්, රෝහණ …
-
2024 වසරේ ප්‍රකාශිත ප්රශස්ත නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය ‘ ස්වර්ණ පුස්තක’ සම්මාන 2025 සැප්තැම්බර් 13 දා කොළඹ ඕර්ධ්ඛ්ඩ් හිදි පැවැත්විණි. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිවූයේ චන්ද්‍රරත්න බණ්ඩාරයන් විසින් රචිත ‘පියාසර …
