වේදිකා, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු වූ නලීන් ප්‍රදීප් උඩුවෙල ජීවිතයෙන් සමුගත්තේය. වේදිකා නාට්‍ය කලාවෙන් සිය රංගන ජීවිතය ආරම්භ කළ ඔහු අන්දරේලා, ජූරිය, කැලණි පාලම ඇතුළු වේදිකා නාට්‍ය …
Thanushika
-
-
ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා ජීවිත ගමන නිමා කළේය. ජනමාධ්‍ය ක්ෂේත්රයේ වසර 48 ක දිගු සේවා කාලයක් කීර්තිමත් ජ්‍යේෂඨ ජනමාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනය ඇතුළු මාධ්‍ය …
-
ඊ. එම්. ඩී උපාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පවුල්කන මිනිහෙක්’ සැප්තැම්බර් 27 දා මරදාන එල්ෆීන්ස්ටන් හිදී වේදිකාගත වේ. මෙහි සංගීතය තේජ බුද්ධික සහ රංගභූමි සැලසුම්, රංග වින්‍යාසය ප්‍රදීප් විසින් සිදුකර …
-
නිපුන් කුමාර කාලිංග විසින් සිංහලයට පරිවර්තනය කරන ලද ‘ස්වාමියා සහ සේවකයා’ නැමති රුසියානු කෙටිකතා සංග්‍රහය ඔක්තෝබර් 02 දා කොළඹ පොත් ප්‍රදර්ශනයේදී දොරට වැඩීමට නියමිතයි. ලියෝ ටොල්ස්ටෝයි, පියදෝර් දෝස්තයෙස්කි සහ ඇන්ටන් …
-
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න ඩී. පිලිප් සැප්තැම්බර් 22 දා අභාවප්‍රාප්ත වූයේය. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 24 දා (ඊයේ) පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදුකරන ලදි. කරුණාරත්න ඩී. පිලිප් රාජ්‍ය සම්මාන …
-
නාට්‍යවේදී නොයෙල් ජයමහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මුංට ලූස්’ වේදිකා නාට්‍යය සැප්තැම්බර් 26 දා තලවකැලේ කදිරේෂන් කෝවිල් ශාලාවේදී වේදිකා ගත වේ. ‘මුංට ලූස්’ රචනා කර ඇත්තේ නිල්මිණී වහින්ද්රසිංහ විසිනි. රුක්ෂාණා …
-
පූජිත සේනරත් ගුණතිලකගේ දෙවන සිනමා නිර්මාණය වන එළද බ්‍රා සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්විණි. සුජිතා පීරිස්, දේදුනු සිල්වා විසින් නිෂ්පාදනය කළ මෙම සිනමා …
-
-
ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්රයේ ගීත කෝකිලාව ලෙස හැඳීන්වෙන්නේ කලාශූරී ලතා වල්පොලයි. මියුරු ගැයුමෙන් රසික හදවත් සියුම්ව ස්පර්ශ කළ ඇයගේ හඬ තවමත් තරුණය. ඇය ගැයූ ගීතවලට, ඒ මියුරු හඬට වශී වූවන් …
-
වර්තමානයේ රංගන ක්ෂේත්රයට අවතීර්ණ වන ශිල්පීන් බොහෝය. එහෙත් ක්ෂේත්රයේ රැඳී සිටීමට හැකියාව ඇත්තේ රංගනය පිළිබඳ හැකියාවක් ඇති ශිල්පීන්ට පමණි. ඇතැම් ශිල්පීන් රඟපෑමට අවතීර්ණ වන්නේ එය ඔවුන්ගේ විනෝදාංශයක් ලෙස සිතාය. එහෙත් …
