අම්මගේ කැමැත්ත නිසාම මම චිත්‍රපටයේ වැඩ කරන්න කැමැති වුණා. කාංචනා චිත්‍රපටයේ රූ ගත කිරිම් ආරම්භ වුණේ 1977 මුල භාගයේදී. මුහුරත් උලෙළ පැවැත් වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේ. රූ ගත කිරිම …
Thanushika
-
-
සමාජයේ ඉහළ තනතුරු දරන කලාකාමී අදහස් වලින් පිරිපුන් සංගීතයට ළැඳීයාව දක්වන පිරිස් කලා ක්ෂේත්රයට යොමු වීම අගය කළ යුතු කටයුත්තකි. විවිධ වූ වෘත්තීන් වල නියැළෙන බොහෝ වෘත්තිකයන් තම මනස නිරවුල් …
-
ආචාර්ය සෝමරත්න දිසානායකයන් විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරනු ලබන රේණුකා බාලසූරිය සහ ෂෙහාන් සපරමාදු නිෂ්පාදනය කළ නවතම සිනමා පටය RAPIST සිනමා පටයේ මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ ජානකී හෝටලයේදී …
-
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා 21 වැනි ගුණ සැමරුම් සම්මාන ප්රදානය හා ලේ දන් දීම එළඹෙන 30 වැනිදා පෙ.ව. 9:00ට නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී පැවැත්වේ. 12 වැනි වරටත් පැවැත්වෙන මෙම පින්කමට …
-
ඇමරිකාවේ අධිවේගි මාර්ගවල දිනකට අතොරක් නැතිව එහා මෙහා ගමන් කරන සියලුම වාහන අද එකතැන නතර වෙලා. සෑමතැනකම පාහේ දක්නට ලැබෙන්නේ භූමිකම්පා තත්ත්වයන්වලින් ගහණ කලබලකාරී වාතාවරණයක්. ටෙලිවිෂනයේ සියලුම නාලිකාවන්හි විකාශයන් පවා …
-
*1970 – 72, කාලය වනවිට, ටෙනීසන් කුරේ* නම් මොරටු පුරවරයේ අතිශය ජනප්‍රිය නළුවා ලෙසින් පිළිගනිමින්, මොරටු ජනතාව, ඔහු කෙරෙහි සිත් බැඳගත්හ…! එවකට, ඔහු සංගීත භාණ්ඩ අලුත්වැඩියා කරන්නෙකු වශයෙන්, *කොළඹ* *හාර්මොනික්ස්* …
-
ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසින් රචනා කරන ලද නවතම පරිවර්තන කෘතිය කාන්තාවන්ට පමණයි පසුගිය දින ස්වාමි විවේකානන්ද ඉන්දියන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ජනගත කෙරිණි. එහිදි නීතිඥ අජානා රණගල, ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ, …
-
Ceylon Artists Council වෙබ් අඩවිය පසුගිය දින මුදා හැරිණ. කොළඹ ලයිට් හවුස් පරිශ්‍රයේදී පැවති මෙම උත්සවයට එහි සභාපති සේනක විජේසිංහ ප්රමුඛ සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගි වූ අතර අර්ජුන රණතුංග, මහාචාර්ය …
-
ප්‍රවීණ මාධ්‍යවේදි සුන්දර නිහතමානී ද මැල් විසින් රචිත මානිගේ තීරුව NOT OUT 36 සැප්තැම්බර් 29 දා ඕර්ධ්ඛ්ඩ් පරිශ්‍රයේ පැවැත්වෙන අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයේදී ජනගත වේ. ජනගත කිරීමේ උලෙළ සවස 3.30 …
-
‘මම නීල්’ චරිතාපදානය සැප්තැම්බර් 26 වෙනිදා සවස 4.00 ට වත්තල රාම් සිනමා ශාලාවේදී ජනගත වේ. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකයකු වන නීල් රූපසිංහ මහතාගේ ජීවන තොරතුරු ආශ්රයෙන් සැකසුණු ‘මම නීල්’ …
