මෙරට ප්‍රංසග වේදිකාවේ කලක් අතිශය ජනප්‍රිය තලයේ වැජඹුණු ළමා සංගීත කණ්ඩායමක් නියෝජනය කරමින් ගායන ක්ෂේත්රයට පිවිසෙන ඇය මේ වනවිට ඒ ජනප්රසාදය සමඟ සිය ස්වතන්ත්‍ර නිර්මාණ ඔස්සේ රසිකයන් හමුවට පැමිණ තිබේ. …
Thanushika
-
-
මෙරට සංගීත ක්ෂේත්රයට අපූර්වතම රිද්මයකින් සුමියුරු හඬක් මුසුකළ ප්‍රවීණ ගායිකාවක, රංග ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුණවර්ධන මහත්මිය පසුගිය (8 වැනිදා) දා අභාවප්‍රාප්ත වූවාය. 1953 වසරේ ගුවන් විදුලියේ ළමා …
-
ඇය පවුලේ එකම දරුවාය. කුඩාකල සිට පෙම් බැන්ඳේ සංගීතයටය. ඇගේ පියා වෛද්‍යවරයෙකු වුවත් ඇය තෝරා ගත්තේ කලාවයි. සුන්දර රුවක් සමඟින් මිහිරි හඬකට උරුමකම් කියන ඇය රුචිනි විජේසුන්දරයි. ඇය මේ වනවිට …
-
තමා වඩාත් ප්‍රිය කරන කටයුත්තක නිරත වීමට වයස පිළිබඳ සිතීමට අවශ්‍ය නැත. එම කටයුත්තෙන් තමාට සතුටු විය හැකිනම් එය ජීවිතයේ සාර්ථකත්වයට හේතුවක් වනු ඇත. එසේ සාර්ථක වූ චරිතයක් හඳුනාගැනීමට සරසවියට …
-
රැප් ගායනය යනු නූතන සංගීත කලාව තුළ වඩාත් ජනප්‍රියවූත් ප්‍රධාන ධාරාවේ පවතින එක් ශානරයකි. රැප් ගායනය යමිකිසි තේමාවක් පාදකව ප්රකාශනයක් ගොඩ නැඟීම, සමාජ විවරණය, සිතුවිලි, හැඟීම් සහ අත්දැකීම් සමුදායන් ශ්රාවකයා …
-
බොහෝ අයගේ ජීවිත සතුටින් ගෙවී යන්නේ ආදරය නිසා . ආදරය ඒ තරම් බලවත් හැඟීමක්. සිත ඉල්ලන ආදරය ලබා ගැනීම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන පෙම්වතුන් මෙන්ම, අගහිඟකම් මැද දිනූ ආදරය රැකගැනීම …
-
-
හොලිවුඩ් සිනමාව නිරතුරුව ඇමරිකානු පද්ධතිය ප්‍රශ්න කරන්නට යුහුසුලු වෙයි. ඇමරිකානුවන් සතු අධ්‍යාපනය, සමාජය, ආරක්ෂාව සහ ආර්ථිකය විවේචනය කරමින්, ප්‍රශ්න කරමින් සිනමාකරුවන් සිනමාපට නිර්මාණය කරයි. සරල ආකාරයෙන් පවසනවා නම් ඔවුන් මේ …
-
බොලිවුඩි සිනමාවේ මහා මංගල්ලය ලෙස සැලකෙන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගියය දා අහමදාබාද් නුවර කන්කරියා ලේක් හි ‘Eka Arena’ ක්‍රීඩාංගණයේ වර්ණවත් ලෙස පැවැත්විණ. මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ පැවැත්වූයේ 70වැනි වරටයි. 2024 …
-
එදා සැප්තැම්බර් 27 වෙනිදා. කඩිමුඩියේ තරංගනියට ගියේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් නිශාන්ත සහෝදරයාගේ ආරාධනාවක් නිසා. ” මෝඩ තරිඳු” චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දැක්ම. එදා වෙනදාටත් වඩා සරසවියේ අපි වේලාවටත් කලින්ම යන්න සූදානම් …
