පසුගිය දිනෙක සරසවිය ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් මා හට ආරාධනා පතක් යොමු කර තිබුණි. එය සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චමින්ද ඉලුක්වෙලගේ නවතම අධ්‍යක්ෂණය වන රිදී දෝලිය චිත්‍රපටයේ …
mavan
-
-
අප නිතර කතා කරන්නේ සිංහල සිනමාව පිළිබඳවය. නිතර ලියන්නේද සිංහල සිනමාව ගැනය. එහෙත් දැන් ලාංකික දෙමළ සිනමාවද ලංකාව තුළ ඉදිරියට පැමිණෙමින් සිටී. දෙමළ සිනමාවට වසන්තය උදාවූයේ ලක්මෑණියන්ට දැඩි බලපෑමක් ඇති …
-
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වු ඇය පාසලේ කා අතරත් ජනප්‍රිය ශිෂ්‍යාවක් වු ඇය, විෂය හා විෂයේ බාහිර ක්‍රියාකාරකම්වල සමිති සමාගම් වල මෙන්ම මාධ්‍ය ඒකකයේ ඇගේ දක්ෂතාවයන් මැනවින් පෙන්නුම් කළේය. ජීවිතේ …
-
2017 වසරේ තිරගත වූ ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ දිගුවක් ලෙසින් මෙහි තිර පිටපත ලියැවී ඇත. හරිස්චන්ද්‍ර විසින් ෂේන් සමරනායකගේ සිරුර අලුතෙන් ඉදිවන පොලිස් ගොඩනැගිල්ලේ වළලා දැමූ දින රාත්‍රියේ ගජේන්ද්ර නම් පුද්ගලයා …
-
දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය විසින් මනස තුළ කාලාන්තරයක් පුරා තැන්පත් වූ වේදනාව සහ පළිගැනීම නැවත ඇවිස්සීම …
-
-
මේ දිනවල බොලිවුඩ් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකාගාරය අතර ”Dhurandhar” චිත්‍රපටය අතිශය ජනප්‍රිය සිනමාපටයක්. ‘ආදිත්‍ය ධාර්’ විසින් අධ්‍යක්ෂණය කර ඇති ”Dhurandhar” චිත්‍රපටය දේශපාලනික – ක්‍රියාදාම ශානරයේ සත්‍ය කතාවක් ලෙසින් නිර්මාණය වී …
-
කුඩා කල පටන් ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු ඇලුම් කරනු ලැබුවේ කිසියම් හෝ දිනෙක මෙරට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ අභිලාෂයෙනි. නමුත් දෛවය ඔහුට අහම්බෙන් උරුම කරනු ලැබුවේ රංගනය වීම විශේෂත්වයක් විය. අහම්බෙන් …
-
තාල නෘත්‍ය කලා කේන්ද්‍රය පවත්වාගෙන යමින් සිය ගෝල පිරිසගේ කලඑළි මංගල්‍යයේ මුහුරත් උලෙළ පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔහු , සම්භාව්‍ය ලේඛන ශෛලිය සේවනය කරමින් ග්‍රන්ථකරණයේ යෙදෙන තරුණ ලේඛකයෙකි. ‘ක්ෂණාශ්‍රව මාර්ගය’ සහ …
-
මහා කවි කාලිදාසයන්ගේ ‘ශාකුන්තලය’ කාව්‍ය සංග්‍රහය ආශ්රයෙන් නිර්මිත ‘ශකුන්තලා’ නර්තනමය නාට්‍යය (Dancing Drama) මේ මස 10-11 දෙදින පැරිසියේදී ප්‍රදර්ශනයට නියමිතය. එහි ප්‍රධාන චරිතයක් වන ‘දුෂ්‍යන්ත’ චරිතයට ජීවය දෙන නර්තන, රංගන …
