ලලිත් රෝහණ එදිරිසිංහයන්ගේ නවතම ටෙලි නිර්මාණය වන දොරකඩ දෙවොල සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මෙහි උමා අසේනි, දසුන් පතිරණ, දුමී වන්නිආරච්චි, අවන්ති …
mavan
-
-
අමරදේව අධ්‍යයන පිඨය විසින් සංවිධානය කරනු ලබන පෙර දිනයක සංගීත සැඳෑව, එළැඹෙන 22 වැනිදා සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සුනීර සුමංග සමඟ සනුක වික්‍රමසිංහ ඇතුළු ගායක ගායිකාවන් …
-
නිශාන්ති රණතුංග නිෂ්පාදනය කරනු ලබන නොමියෙන මිනිසුන් ප්‍රසංගය පසුගිය දින ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ ආනන්ද සමරකෝන් මැදිරියේදි පවත්වන්නට යෙදුණි. මෙවර ප්‍රසංගය නම්කර තිබුණේ සියවසක නොමියෙන මිනිසුන් ලෙසයි. ඒ ශශ්‍රී ලංකා …
-
ප්‍රවීණ රංගවේදිනි රුක්මණී දේවියගේ 103 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් මේ මස 15 වෙනිදා (අද) පෙ.ව 9.30 ට මරදාන එල්ෆීන්ස්ටන් රඟහලේදී පැවැත්වේ. මෙය සංවිධානය කර ඇත්තේ රුක්මණී දේවි අනුස්මරණ …
-
25 වැනි කොටස නිළියෙක් විදියට මගේ ජීවිතේ මට තිළිණ කරපු හරි ලස්සන චරිත ටිකක් තිබෙනවා. ඒවා ගනනින් ගත්තම හරි ටිකයි. නමුත් ඒ චරිත ඇතුළෙ ජීවත්වුණු මගේ රංගන හැකියාව දශක ගණනාවක් …
-
සිනමාපට නිපැයුම හා තිරගත කිරීම අතර පවතින ඒකාකාර නොවන සබඳතාව යටතේ වුව රසික ප්‍රතිචාර ඉහළින්ම හා සැලකිය යුතු තරමින් ලබා ගන්නා සිනමාපට සමුච්චයක් වත්මන් සමයේදී දත හැක්කේ වෙසෙසින් සඳහන් කළ …
-
හොලිවුඩය ලෝකයේ තියෙන බොලිවඩ්, කොලිවුඩ්, චීන, ජපන් සිනමා කර්මාන්ත අතරින් වසරකට බිලියන ගණනින් ආදායමි උපයන දැවැන්ත සිනමා කර්මාන්තයක් වගේම අංක එකේ සිනමා කර්මාන්තයක් බව කියන්න අමුතුවෙන් අවශ්‍ය නැහැ. ගෙවී ගිය …
-
ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන සමහරු සහ සමාගම චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා කොළඹ ජායික් හිල්ටන් හිදී පැවැත්විණි.
-
සරත් ධර්මසේන තිර රචනය කළ සුදේෂ් වසන්ත පීරිස්ගේ 25 වන සිනමා නිර්මාණයේ වන ‘රති’ සමාරම්භක උත්සවය පසුගිය දින නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශශ්‍රීමාල් සොයියා සමඟ සුරංග අමරසූරිය එක්ව ‘රති’ නිෂ්පාදනයෙන් දායක …
-
නලින් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ “සයනයිඩ්” සිනමා චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වෙයි. මෙරට ප්‍රකට දෙමළ ජාතික දේශපාලනඥයකු වන ඊ.පී.ආර්.එල්.එෆ්. නායක වර්ධරාජා පෙරුමාල්ගේ ජීවන වෘත්තාන්තය අලළා නිර්මාණය වූ මෙම චිත්‍රපටය …
