මේ දිනවල ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් විකාශය වන ‘අම්මා’ ටෙලිනාට්‍යයේ ‘චාමිකා’ ඇයයි. ජීවිතයේ බොහෝ ඛේදජනක සිදුවීම් රැසකට මුහුණ දෙන අසරණ මවක් වන ‘චාමිකා’ විටෙක යකඩ ගැහැනියක් ද වන්නීය. අඩු වයසින් විවාහපත්ව …
mavan
-
-
-
2026 වසර සිංහල සිනමාවේ ස්වර්ණමය වසර වන්නට බැරි නැත. කලාවට, සිනමාවට ආදරය කරන තරුණ ප්‍රජාවක් මේ වන විට සිනමා කර්මාන්තයට ප්රවිෂ්ටයක් ලබා තිබීම දකින විට අපිට ඒ ගැන බලාපොරොත්තු සහගත …
-
සුජීව ප්‍රියාල් යද්දෙහිගේ නාට්‍ය නිර්මාණයක් වන ‘ලෝරන්ස්ගේ මනමාලි’ අද 15 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකා ගත කෙරේ. රඟහල. LK වෙනුවෙන් ජනක සමන්තගේ ඉදිරිපත් …
-
එළඹෙන මාර්තු 21 වැනිදා පස්වරු 6.30 ට ගාල්ල කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේ දි ‘‘MELODYS OF CINEMA නමින්’ ශශ්‍රී ලාංකික සිනමාවේ ජනප්‍රියම ගීත ගැයෙන ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. නිලන්ත ශශ්‍රී පතිරණගේ …
-
අයිරිස් මර්ඩොක්ගේ The Black Prince නවකතාව ඇසුරෙන්, ඊ. එම්. ඩී. උපාලිගේ නවතම නාට්‍ය නිර්මාණය පවුල්කන මිනිහෙක් එළඹෙන 18 වැනි දා පස්වරුවේ BMICH ඉදිරිපිට, සුදර්ශි එළිමහන් රඟහලේදී වේදිකා ගතකෙරේ. සම්පත් පෙරේරා, …
-
විදූෂා රාජගුරුගේ නවතම ගීතය ‘ළහිරු රැස්’ පසුගිය දින අවකාශයට මුදා හැරීය. තනු නිර්මාණය හා සංගීතය අනුරාධ අබේසිංහ සංගීත සංයෝජනය සුගත් හෙට්ටිආරච්චි, නාද සංකලනය සඳරූ ගමගේ සමඟ ගයාන් පෙරේරාගෙනි. රූප රචනයෙන් …
-
චන්දන ඉරුගල් බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත පිරිනිවන් කඳු පාමුල ටෙලි නාට්‍යයේ මුහුරත පසුගියදා ඊගල් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්විණි. මෙහි බිමල් ජයකොඩි, චන්දිමා කරුණාදාස, මල්කාන්ති ජයසිංහ, නෙතලි නානයක්කාර, ජගත් චමිල, …
-
ලොව පුරා ඕනෑම රටක ජීවත්වෙන ශශ්‍රී ලාංකික දූ දරුවන් සඳහාWorld Dancing Star 2026 නමින් තරඟාවලියක් පැවැත්වීමට නියමිත බව සරසවියට වාර්තා විය. මේ සඳහා ඉදිරිපත් වන තරඟකරුවන් තමාගේ නර්තන අංගය (විනාඩියක …
-
සම්මානනීය චිත්‍ර ශිල්පී එස්.එච් සරත්ගේ චිත්‍ර කලා දිවියට 50ස් වසරක් සපිරීම නිමිත්තෙන් ඔහුගේ තෙල් සායම්වලින් අඳීන ලද නවතම චිත්‍ර 17ක් ඇතුළත්ව ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය 17 th painting නමින් 26 …
