රෑන ක්‍රියේෂන්ස් කලා හවුල මඟින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන තරුණ කලාකරුවන් ඇඟයීමේ සම්මාන උලෙළ පසුගිය දා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි. මෙහිදී දීර්ඝ කාලයක් කලා ක්ෂෙත්රයේ රැඳී සිටි එහෙත් …
mavan
-
-
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක වන වර්ජිනී පෙරේරා පසුගියදා කොළඹ අරලියගහ මන්දීරයේදී පැවති කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළෙදී කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය මාධ්‍යවේදිනියක් සහ කලා ශිල්පිනියක් ලෙස වසර 50 කට ආසන්න කාලයක් කටයුතු …
-
විශාරද නිහාල් ගම්හේවාගේ පද රචනයෙන් හා සංගීතයෙන් නිර්මාණය වු ‘සිහිනේ ගෙනා’ නවතම ගීතය Dharmasiri Vithanage youtube නාලිකාවෙන් එළැඹෙන 26 වැනිදා මුදාහැරේ.
-
රංගන ශිල්පි, අධ්යක්ෂ එස්.අයි. සමරක්කොඩි නවතම ටෙලි නිර්මාණය සෙල්ලක්කාරයෝ මුහුරත් උලෙළ පසුගිය දින කිරිබත්ගොඩ සනාරා හෝටලයේදී පැවැතිණි. ලාල් වසන්ත කරුණාරත්න තිර පිටපත් රචනය කර ඇති අතර සිරිල් මෙන්ඩිස්ගේ ප්‍රථම නිෂ්පාදනයයි. …
-
චිත්‍රපට අධ්යක්ෂ සනත් අබේසේකර විසින් රචිත ‘කැලණි මුල්ලේරියා ප්‍රෞඪ ඉතිහාසය සිනමා ඇසින්’ ග්‍රන්ථය ජනවාරි 25 වෙනිදා සවස 3.00 ට කැලණිය රජමහා විහාරස්ථානයේදී ජනගත කෙරේ. මෙම උත්සවය සඳහා ශ්යාම්මෝපාලි අස්ගිරි මහා …
-
26 වැනි කොටස යහළු යෙහෙළි රූ ගත කිරීම් තිබුණේ මීරිගම අවට ලස්සන ගමක. රූ ගත කිරීම් කාලපරිච්ඡේදය පුරාම අපි ඉතාමත්ම විනෝදකාමී ජීවිතයක් ගතකළා. අපට නවාතැන් ගන්න විශාල පැරැණි නිවසක් සූදානම් …
-
රන්දික නදීශාන් විජේමාන්න පිටපත් රචනය කරමින් අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනය කළ නවතම සිනමා පටය ‘මධුර කටු’ මේ වසරේ තිරගත වීමට නියමිතය. නිෂ්පාදනයෙන් සමන් අලංකාර එක්වේ. කලා අධ්‍යක්ෂණය …
-
චිත්‍රපට අධ්යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා සහ ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක විසින් තිර රචනය කළ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්යක්ෂ සුරංග ද අල්විස්ගේ 6 වැනි සිනමා නිර්මාණය වන ‘ROOM NO 106’ 2026 …
-
මහේෂ් විදානපතිරණගේ සහ මාලිංග විජේසිරි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන හනිමූන් Tomorrow චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල මොරටුව ආශ්රිත ප්‍රදේශවලදී සිදුකෙරේ. ජනප්‍රිය නිළි ශේෂාද්‍රි සහ අනූෂ් ඉඳුනිල් ප්‍රධාන චරිත මවන මෙහි …
-
අපේ ප්‍රින්සිපල්, පාස්පෝට්, අන්ලොක් සිනමාවට ගෙනා ක්‍රිෂ් ඇන්තනිගේ සිව්වැනි සිනමා පටය ලෙස 2026 නව වසරේ ආරම්භයේ ‘මළ මගුලයි’ මුහුරත් උලෙළ පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ පිහිටි ඕකීඩ් උත්සව ශාලාවේදී …
