2025 වසර සිංහල සිනමාවට නැවතත් වසන්තය උදා වූ වසරකි. චිත්‍රපට 30 ට ආසන්න සංඛ්‍යාවක් තිරගත වීම විශේෂත්වයකි. එයින් චිත්‍රපට කිහිපයක් අති සාර්ථකව තිරගත විය. ඒ අතර විවිධ ශානරයන්ගෙන් යුත් චිත්‍රපට …
mavan
-
-
මහේෂ් විදානපතිරණගේ සහ මාලිංග විජේසිරි යනු තරුණ සිනමා අධ්යක්ෂවරු දෙදෙනෙකි. හනිමූන් Tomorrow චිත්‍රපටය ඔවුන් දෙදෙනා එක්ව අධ්‍යක්ෂණය කරන හාස්‍ය සහ කුතුහලය පිරි චිත්‍රපටයකි. ඔවුන් දෙදෙනා මට හමුවූයේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන …
-
එළැඹෙන පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය දා ඇගේත් උපන්දිනයයි. එදිනට ‘පානා ඔයා රූ ඡායා’ නමින් අලුත්ම නිර්මාණයක් (රූප රචනාවක්) එළිදැක්වීමට මේ දිනවල යුහුසුලුව කටයුතු කරමින් සිටින ඇය යොවුන් රංගන, ගායන, නර්තන …
-
-
ජනවාරි 24 වෙනිදා සැදෑව අලුත් රසාස්වාදයකින් විඳීන්නට හැකි අපූරු සන්ධ්‍යාවක් බවට පත් කරන්නට වෙර දරන අපූරු සහෝදරයන් ටිකක් ගැන කියන්නයි මේ සූදානම. සහෝදරයන් කීවාට ඔවුන් එක ලේ බැම්මෙන් බැඳුණු සහෝදර …
-
මේ සොදුරු මිනිසාගේ ජීවිතයෙන් හරි අඩකටත් වඩා ගෙවී ගියේ කලාව වෙනුවෙනි. මහා කලා කෙතේ අතුපතර අතරේ වැඩිමනක් ඔහු වික්‍රමයන් පෑවේ වේදිකාව තුළ සිටිමින්ය. වේදිකා නාට්‍ය නළුවෙක්, වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයෙක්, වේදිකා …
-
ශ්‍රී ලාංකේය සිනමාවේ 79 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ 54 වැනි සංවත්සර සැමරුම
by mavanශ්‍රී ලාංකේය සිනමා 79 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා 54 වැනි සංවත්සරය සැමරුම වෙනුවෙන් ශශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. එහි ප්‍රධාන සංවත්සර …
-
දනූෂ ප්‍රනාන්දු පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ‘නැට්ටුවෙක්’ කෙටි චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් අදියරට පැමිණ ඇත. නැට්ටුවෙක්හි සංගීත නිර්මාණ කටයුතු සහ වර්ණ සංයෝජන කටයුතු මේ දිනවල සිදුකරමින් පවතී. මෙහි නිල්මිණී කෝට්ටේගොඩ …
-
පසුගිය වසරේ තිරගතවු සිනමාපට අතරින් ආදායම් වාර්තා පිහිටුවමින් දිවයින පුරා අති සාර්ථකව තිරගත වූ මෝඩ තරිඳු සිනමා පටය දින 100 පසු කරයි. තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන තිර පිටපත …
-
තෙවින් ගමගේ විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත අරගලයක් මැද චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා නුගේගොඩ Fingara Town and Country Club හිදී පැවැත්විණි. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. නුදුරේදීම රූගත කිරීම් ඇරඹෙන …
