මෙරට ගීත ක්ෂේත්රයේ ප්‍රවීණයන් හතර දෙනකුගේ දියණියන් වන ආචාර්ය පණ්ඩිත් අමරදේවගේ දියණිය සුභානි අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායකගේ දියණිය මංජුලා රත්නායක, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ දියණිය අනුරාධා නන්දසිරි, විශාරද ප්‍රවීණ …
mavan
-
-
-
රංගනයට වගේම ගායනයටත් එකසේ දස්කම් පාන ඇය නව නිර්මාණ රැසකට දායකත්වය ලබාදී ඇත. පැරැණි ගීයට පෙම් බඳීන ගමන් එය තුළ රැඳෙමින් නව ආරක ගීත රැසක් පෝෂණයට දායක වී ඇත. පෝදා …
-
කවියට පෙම් බඳීන ඇය කවියට වගේම ලේඛන කලාවට අනූපමේය මෙහෙවරක් කරන කිවිඳීයකි. ‘කවියට පෙම්බැන්දෙමි’ මැයෙන් ඇය කුළුඳුල් කවි පොත එළිදැක්වීමත් සමඟම තවත් පොත් රාශියක් එළිදැක්වීමට නියමිතව ඇත. වෘත්තියෙන් ගුරුවරියක් හැටියටත් …
-
කාන්තාව යනු , පාවිච්චි කිරීම සඳහා පමණක්ම නිපදවූ භාණ්ඩයක්ද යනු පැනයකි. නිරන්තරයෙන්ම හිමිවන තාඩන පීඩන හිත් රිදීම් වද බන්ධන තුළ සදාකාලිකවම පුරුෂාධිපත්‍යයට ඇය නතුවී සිටිය යුතුද ? මෙම කතාවේදී ප්‍රේක්ෂකයාට …
-
වසරක් පාසා ඒ වර්ෂය යටතේ තිරගත වූ කැපී පෙනෙන හොඳම චිත්‍රපට සහ ටෙලිකතා මාලා වෙනුවෙන් සම්මාන පිදෙන 83වැනි වාර්ෂික ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) සම්මාන උලෙළ පසුගිය 12 වැනි දින ඇමරිකාවේ …
-
නූතන සංගීත භාවිතාව මුළුමනින්ම පාහේ තාක්ෂණය මත රැඳී පවතී.එය අද කෘත්‍රිම බුද්ධිය හා බද්ධ වෙමින් සාම්ප්‍රදායික ඉම අතික්‍රමණය කර ඇත. එවන් පසුබිමක සිය නිර්මාණ කාර්යය ඒධ් තාක්ෂණය සමඟ මුසු කරමින් …
-
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
-
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කළ 40 වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් …
-
2025 රාජ්‍ය සංගීත සම්මාන උලෙළ ආචාර්ය වික්ටර් රත්නායක සූරීන්ගේ ප්‍රධානත්වයන් තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් උත්සව ශාලාවේ දී පසුගිය දින පැවැත්විණි. 2021, 22, 23 සහ 2024 වර්ෂවලට අදාළව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි …
