මරියසෙල් ගුණතිලක යනු එක්තරා අවධියක මෙරට සංගීත ක්ෂේත්රය උඩු යටිකුරු කළ ගායන ශිල්පිනියකි. 80 – 90 දශකයන්හි ඇගේ වේග රිද්ම ගීත ශෛලියට නතු නොවූ තරුණයකු තරුණියක නොවූයේ නම් ඒ අතේ …
mavan
-
-
27 වැනි කොටස සුමිත්‍රා පීරිස් මැතිනිය යහළු යෙහෙළි රූ ගත කරන්න තෝරගෙන තිබුණේ මීරිගම පැත්තේ ලස්සන ගමක්. අපට නවාතැන් ගන්න ලොකු ගෙයක් වෙන්කරගෙන තිබුණා. සුමිත්‍රා ආන්ටි හැර අපි ඔක්කොම නැවතිලා …
-
-
ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79ක් සපිරෙන මොහොතක පසුගිය ජනවාරි 22 වැනි දින අපුරු කරතව්‍යයක් පාර්ක් ස්ට්‍රීට් මියුස්හි, ද ස්ටේබල්ස්හිදී සිදු විය. ඒ ‘සිලෝනයේ කවි තුනක්’ යන තේමාව යටතේ චි්රතපට …
-
කවිඳු ශශ්‍රීමාල් රංගන ශිල්පියෙකු ලෙස මුලින්ම අත්පොත් තබන්නේ ‘සිකුරු තරුව’, ‘රීකන්ඩිෂන් කෙල්ල’ යන ජනප්‍රිය ටෙලි නාට්‍ය ද්වත්වය හරහා ය. ඉන් අනතුරුව සිනමාවට සම්බන්ධ වන අතර නුදුරේදීම තිරගත වීමට නියමිත ජයන්ත …
-
මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, ජාතික චිත්‍රපට සංස්ථාව සහ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශය ඒකාබද්ධ වී සංවිධානය කරනු ලබන 2025 චිත්‍රපට තරඟාවලිය හා සිනමා උලෙළ පෙබරවාරි 6,7,8 මහනුවර KCC …
-
ලාංකේය චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමීන් වන සිකුරු හතේ 5 සමත් සහ කාසි වාසි චිත්‍රපට සිංහල සිනමාවට ගෙනා ඉම්පීරියල් ටෝකීස් නිපදවන නවතම සිනමා පටය නව පරපුරේ චිත්‍රපට අධ්යක්ෂකයකු ලෙස සිනමාවට එකතු වන …
-
‘විරහ ගීතවල කුමාරයා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ දක්ෂ, ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කෙරෙන ‘එදා රෑ’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සුනෙත් මාලිංග …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ ‘පැරඩයිස්’ චිත්‍රපටය, 55 වැනි කේරළ රාජ්‍ය සම්මාන උලෙළේදී සම්මාන හිමිකර ගැනීමට සමත්විය. මෙහිදී හොඳම කතාවට හිමි සම්මානය ප්‍රසන්න විතානගේටත්, හොඳම නිළියට හිමි …
-
ශ්රැති ප්රභාගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන අභීත ප්‍රකාශ්ගේ නිෂ්පාදනයක් වන ‘අභීත’ සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දින වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්විණි. ශ්‍රියාණි අමරසේන, අභීත ප්‍රකාශ්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, පබෝදා …
