ක්‍රිෂ් ඇන්තනිගේ සිව්වැනි සිනමා පටය ‘මළ මඟුලයි’ මුහුරත් උලෙළ පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ පිහිටි ඕකීඩ් උත්සව ශාලාවේදී පැවැත්විණි. ක්‍රිස් ඇන්තනි, චාලින් මනුරංග, එල්.දුල්ශාන් සිල්වා එක්ව ලියූ ‘මළ මඟුලයි’ …
mavan
-
-
ගායන ශිල්පිනී කාංචනමාලා මහවිතානගේ ‘කාංචන මාලා live in concert’ ප්‍රසංගය පසුගිය දින එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි. මෙවර ප්‍රසංගය වෙන් වූයේ මාලිනී ෆොන්සේකාට උපහාරයක් ලෙසයි. ඈ එදා රංගනයෙන් එක්වු සිනමාපට වල ජනප්‍රිය …
-
පසුගියදා පැවති රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා පිදෙන රාජ්‍ය සම්මානය හිමි කර ගත්තේ මෙරට ප්‍රමුඛතම සංගීත අධ්‍යක්ෂවරයෙකු වන දර්ශන වික්‍රමතුංග විසිනි. ඔහු පුරා වසර ගණනාවක් මෙරට සංගීත …
-
තම හඬින් අසන්නන්ව ආකර්ෂණය කරගත හැකිවීම නිවේදකයෙකුට හෝ නිවේදිකාවකට හිමිවූ වරමකි. කොතරම් නිවේදන කලාවේ නිරත වී සිටියත් ඔවුන් දැනුමින් පෝෂණය වී නොමැති නම් ඔහු හෝ ඇය පරිපූර්ණ නිවේදකයෙකු හෝ නිවේදිකාවක …
-
ගන අන්ධකාරයේ තරු දිදුලන විට පරිසරය විවිධ ආලෝක රටාවන් වලින් දිදුලයි. කාන්තිමත් ආලෝකයත් සමඟ විවිධ ශබ්ද කන්කලුනාදය දසත පැතිරීගෙනයයි. ඔහුගේ ළමා කාලය ගත වූයේ සුන්දර ගැමි පරිසරයකය. රැයක් පහන් වන …
-
චිත්‍ර කලාව යනු මානව වර්ගයා තමා සමඟම ආරම්භ කළ පැරණිතම සංවාදයයි. කැන්වසය මත ඇඳෙන වර්ණ, රේඛා සහ හැඩතල හුදෙක් හැඟීම් ප්රකාශනයකි. චිත්‍ර ශිල්පිනියක ලෙස උපාධ්‍යා නිරිමාණි ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ …
-
ලෝක සිනමාවෙහි තවමත් වසරකට චිත්‍රපට දස දහස් ගණනින් නිර්මාණය වුව ද වසර 1941 නිර්මාණය වූ “සිටිසන් කේන්” චිත්‍රපටය ලොව විශිෂ්ටතම චිත්‍රපට දහයේ ලැයිස්තුවේ තවමත් අභිමානවත්ව වැජඹි සිටියි. ලොව බිහිවු විශිෂ්ටතම …
-
තමන්ට හා තම උගත්කමට නිසි තැන නොලැබ කල්මරමින් ළතැවුලට පත්ව සිටින තරුණ සිත් ප්‍රචණ්ඩත්වයට යොමුවීමට ගතවන්නේ නිමේෂයකි. දීර්ඝ කාලීනව විදි පීඩාව සහ අව වරප්රසාදිත බව තවදුරටත් දරාගන්නට නොහැකි වූ විට, …
-
-
ඉතින් කොහොමද කුෂේන්යා? හොඳීන් ඉන්නවා. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ රසික රසිකාවන්ගේ ආදරණීය ප්‍රතිචාර ලබමින්. ඒ ප්‍රතිචාර කුෂේන්යාටද? මම හිතන්නේ ඒ ප්‍රතිචාර චනුලිට කියලා. මේ දවස්වල ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගනිමින් සිනමාශාලා වල තිරගත …
