රංගන ශිල්පි, අධ්යක්ෂ සම්පත් ශශ්‍රී රෝෂන් අධ්‍යක්ෂණය කිරීමට නියමිත ‘වරල්’ චිත්‍රපටය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව පසුගියදා කොළඹ ජායික් හිල්ටන් හිදී පැවැත්විණි. ‘වරල්’ නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම Pixl Dots සමාගමෙනි.
mavan
-
-
මේ දිනවල විකාශය වන ‘පහේ ළමයි’ ටෙලිනාට්‍යයේ අධ්යක්ෂවරයා ඔහුයි. පසුගිය දිනවල විකාශය වූ ආන්දෝලනාත්මක කතාබහට ලක්වූ ‘වීදුරු තිර’ ටෙලිනාට්‍යය ඔහුගේ අධ්යක්ෂණ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස ද හඳුන්වාදිය හැකිය. පුංචි තිරයේ …
-
පුරාතනයේ සිට ශශ්‍රී ලංකේය අනන්‍යතාව ලොවට නිරූපණය කරන සාම්ප්‍රදායික කලාවකි “ගොක් නිර්මාණ”. ගොක් නිර්මාණ සඳහා උපයෝගී කර ගන්නේ පොල් ශාකයෙහි ළපටි කොළ වේ.විශේෂයෙන් ගැමි ජනතාව අතර පාරම්පරික ශිල්පයක් ලෙස මෙය …
-
බද්රුද්දීන් ජමාලුද්දීන් කාසි, නැතහොත් ජොනී වෝකර් 1926 නොවැම්බර් 11 දින ඉන්දෝර් හි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ (පෙරනාමය ඕපඪබඪඵඩ ධ්දඤඪච) උපත ලැබීය. ඔහුගේ පියා මෝල් සේවකයෙකු වූ අතර ජොනී ඇතුළු දරුවන් 10 …
-
චූටික්කි, සිදා, සිදංගනා, ජිත්මි ලෙස මේ ඕනෑම ආදරණීය නමකින් හැඳීන්වුවද රසිකයන්, හිත මිතුරන් අතරේ දන්නා පුංචි රංගන ශිල්පිනියක සමඟ අද අපි කතා බහ කරන්නෙමු. විශේෂයෙන් ‘ නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යයේ …
-
කුඩාකල සිට කලාවට ලැඳීයාව දක්වන්නා තම ජීවිත කාලයම ගත කරන්නේ කලාව සමඟය. ඒ නිසා කලාව වෙනුවෙන් ඇපකැප වීමටද ඔවුන් පසුබට නොවෙති. රංගන ශිල්පියෙකු වූ ජානක හාල්පන්දෙණිය එවැනි තැනැත්තෙකි. රංගනයේ නිරත …
-
මෙයට කලකට පෙර සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වී ඇති කාමර අංක 106 චිත්‍රපටිය සඳහා පාදකව ඇත්තේ, මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස ප්‍රචලිත වූ කොළඹ වේල්ල වීදියේ අතහැර දමා ගොස් …
-
-
-
තෙවින් ගමගේ විසින් අධ්‍යක්ෂණය කරන අරගලයක් මැද චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවලදී මාතරදී සිදු කෙරේ. මෙහි බුද්ධික ජයරත්න, නිර්මාණි නිකපිටිය ප්‍රධාන චරිත නිරූපණය කරති. මීට අමතරව ඔෂේලි විහන්සා, නිහාල් ගුණවර්ධන, …
