මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වන අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය වන ධර්ම යුද්ධය 2 ශශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ දින දාහතකින් මිලියන 200ක සීමාව පසු කළ පළමු …
mavan
-
-
සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ROOM NO 106 සහ ‘ඒක තමයි මේක’ චිත්‍රපට දෙක ප්‍රදර්ශනය සඳහා මුදා හැරීම LFD සහ CEL ආයතන හරහා මුදාහැරීමේ අවබෝධතා ගිවිසුම කොළඹ දි අත්සන් කෙරිණ. …
-
මේ දිනවල විකාශය වන බැද්ද අද්දර ටෙලි නාට්‍යයේ නන්දනීගේ චරිතය පිළිබඳ කා අතරත් ඇත්තේ උනන්දුවක්. මේ චරිතය නිරූපණය කරනු ලබන මේධා ජයරත්න රංගන ශිල්පිනියගෙන් වුණත් මින් ඉහත මෙවන් චරිතාංග රංගනයක් …
-
මෙරට කලාවේ නාට්‍ය හා රංගනය පිළිබඳ ඉගැන්වීමේ පරිපූර්ණ ආයතනයක අඩුවක් කාලාන්තරක පටන් ඇති බවක් නිරන්තරයෙන් අසන්නට ලැබිණි. බොහෝ විට මෙම අඩුව සපුරා ගනු ලැබුවේ විවිධ වැඩමුළු ආශ්රයෙන් වීම විශේෂත්වයක් විය. …
-
මීළඟට මගේ සිනමා ලැයිස්තුවේ ස්ථානගත වෙන්නේ දයානන්ද ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘බට්ටි’ චිත්‍රපටය. රු ගත කිරීම් වේලාසනින් කෙරුණත් ‘බට්ටි’ චිත්‍රපටය තිරගත වෙන්නේ 1984-9-28 වැනිදාවක. බට්ටි චිත්‍රපටයට පසුබිම් වෙන්නේ ඒ යුගයේ ලේක්හවුස් …
-
නල්ලතම්බි 14 වැනිදා බත්තරමුල්ලේදි ධර්මජිත් පුණර්ජීව නවතම වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණයක් වන නල්ලතම්බි එළැඹෙන 14 වැනිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී වේදිකාගත කෙරේ. රචනයෙන් මංජු කාරියවසම් එක්වන අතර මායා ශක්ති රංග ශිල්ප …
-
-
මුල්ම කථානාද චිත්‍රපටය තිරගත වී ජනවාරි 21 දිනට වසර 79ක් සපිරීම නිමිති කරගෙන ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පවත්වන උත්සවයට සමගාමිව අනුර දහනායක විසින් සම්පාදිත ‘සිනමා නදියේ උඩුගං බලා’ …
-
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
-
රංගන ශිල්පී, අධ්යක්ෂ, එස්.අයි. සමරක්කොඩි නවතම ටෙලි නිර්මාණය ‘සෙල්ලක්කාරයෝ’ මුහුරත් උලෙළ පසුගිය දින කිරිබත්ගොඩ සනාරා හෝටලයේදී පැවැතිණි. ලාල් වසන්ත කරුණාරත්න තිර පිටපත් රචනය කොට ඇති අතර, මෙය සිරිල් මෙන්ඩිස්ගේ ප්‍රථම …
