සුකිර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනොසන් රාජේස්වර්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘අන්තෝනි’ චිත්‍රපටයේ නිල පෝස්ටරය පසුගියදා එළිදැක්විණි. කයල් විල්සන්ට්, සුදර්ශන් රවීන්ද්‍රන් සෞමි මුණසිංහ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ශශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට …
mavan
-
-
-
-
ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණයක් වන ‘ආයු’ (Ayu), පසුගිය පෙබරවාරි 10 වන දින ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මැක්මන්ට්රි (McMurtry) ගොඩනැඟිල්ලේ පිහිටි අතිනවීන ශාලාවකදී ප්‍රදර්ශනය කරමින් සුවිශේෂී ජාත්‍යන්තර සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇදුරු …
-
කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ තෙවන සිනමා නිර්මාණයක් වන ‘මලකි දුවේ නුඹ’ සිනමාපටය මේ වන විට සිනමා ශාලාවල අති සාර්ථක ලෙස දිaන 50 පසු කරමින් තිරගත වේ. මෙහි මාලිනි ෆොන්සේකා, …
-
සම්මානනිය සිනමා අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ Rapist (ස්ත්‍රී දූෂක) නමින් නම් කර තිබූ නවතම සිනමා පටය ‘දහ අට වංගුව’ ලෙස නම් වෙනස් කර ඇත. …
-
ජායාරූප කලාව යනු ඉතාමත් සුන්දර කලාවකි. එසේම මනසට සහ දෑසට සැනසීමක් ගෙන එන්නකි. කුඩා කල සිටම තමන් දැඩි ලෙස ආශා කළ විෂයක් පසු කලෙක තමාගේ වෘත්තිය කරගැනීමට හැකිවීම කෙතරම් භාග්‍යක්ද. …
-
මෙරට සිනමා ක්ෂේත්රයේ හා රූපවාහිනී මාධ්‍යයේ අනන්‍යතාවක් සහිත නිර්මාණකරුවකු ලෙස සිනමාවේදි ලලිත් රත්නායක හඳුනාගත හැකිය. හුදු මිනිස් රසවින්දනය උදෙසා පමණක් නිර්මාණකරණයේ යෙදීමෙන් ඔබ්බට ගොස්, සිය නිර්මාණ මිනිස් වර්ගයාගේ සිතුම් පැතුම් …
-
බට්ට් චිත්‍ර කතාව පුවත්පතේ පළ වුණාට ඒ කතාව මම කියවලා තිබුණේ නෑ. නමුත් මට අධ්යක්ෂවරයා ලබා දුන්න තිර පිටපත මම හොඳට අධ්‍යයනය කළා වගේම අධ්යක්ෂවරයා දුන්න උපදෙස් පිළිපැද්දා. මේ චිත්‍රපටයේ …
-
ජිනිදු පද්ම ශශ්‍රී බණ්ඩාරගේ නාට්‍ය නිර්මාණයක් වන කෝලම් රටක් පෙබරවාරි 26 සහ 27 දෙදින බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතවේ. මෙහි මංගල දර්ශනය පෙබරවාරි 26 වෙනිදා පැවැත්වීමට නියමිතයි. …
