සුර දෙටුවෝ සිනමා පටයේ කතා තේමාව ගොනුවී ඇත්තේ, රැකවල් දූතයන් දෙදෙනකුගේ රැකවරණය ලබන පුංචි දියණියක් පිළිබඳවයි. සාමාන්යයෙන් අසා තිබෙන අයුරින් දේව කතාවන්හී ලියවී තියෙන්නේ, එක් අයෙකුට සිටිය හැක්කේ එක් රැකවල් …
mavan
-
-
-
-
මහේෂ් විදානපතිරණගේ සහ මාලිංග විජේසිරිගේ අධ්යක්ෂණයක් වන හනිමූන් Tomorrow චිත්රපටය මේ දිනවල සංස්කරණය කරමින් පවතින බව සරසවියට වාර්තා විය. මෙහි සංස්කරණ කටයුතු සිදු කරනු ලබන්නේ සම්මානනීය සංස්කරණ ශිල්පී අජිත් රාමනායක …
-
සමීර නාඹටුන්නගේ තෙවැනි සිනමා නිර්මාණය වයිෆ් චිත්රපටය මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වේ. ජනප්රිය නළු හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය රංගනයෙන් දායක වන වයිෆ් චිත්රපටය තිරගත වන සිනමා ශාලා …
-
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ කොළඹ ජාත්යන්තර ආධ්යාත්මික පදනමේ ප්රධාන කම්මට්ඨානාචාර්ය පූජ්ය පානදුරේ ආනන්ද ස්වාමීන්වහන්සේ විසින් රචිත Forbidden Love of a Buddhist Monk කෘතිය ඇසුරෙන් නිර්මාණය කෙරෙන ‘කසිණ’ සිනමාපටය පිළිබඳ …
-
වින්ධ්යා හාරිස්පත්තුව පිටපත රචනා කොට අධ්යක්ෂණය කළ තව්තිසා පික්චර්ස් (පුද්) සමාගම වෙනුවෙන් මොහාන් පෙරේරා නිෂ්පාදනය කළ නවතම සිනමා පටය GARA ගරා මේ වසර මැද තිරතගවීමට නියමිතය. කැමරා අධ්යක්ෂණ එච්.ඩී.ආරියවංශ, සහය …
-
අපේ සිනමාවට මතක සැමරුම් රැසක් තිළිණ කළ විශිෂ්ට රංග ශිල්පිනියක වූ ඩිලානි අබේවර්ධන එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පදිංචියට ගියේ ඈ මෙරට කළා ක්ෂේත්රයේ ඉහළින්ම වැජඹෙන වකවානුවකය. චිත්රපට පණහකට වැඩි ප්රමාණයකට …
-
නිර්මලාට ඕන වෙන්නේ තමන්ගේ ආදරවන්තයත් එක්ක සාමකාමී ආදරණීය පවුල් ජීවිතයක් ගෙනියන්න. දෙදෙනා විවාහ වෙලා නගරයේ තට්ටු නිවාසයක පදිංචියට එන්නේ අනාගතය පිළිබඳ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන. කොයි තරම් ආදරය කරලා විවාහ …
-
කොළඹින් හුඟාක් ඈත රජරට වියළි කලාපයේ පාළු පෙදෙසක පිහිටි කන්යාරාමයකට මගේ හිත දිව යනවා. කොල හැලිලා නාටුවෙලා ගිය ගස් අතරින් දුවිලිවලාවන්ගෙන් පිරි මහපොළොව මතට වැටෙන අව්කාශ්ටකේත් දරා ගන්න බැරි තරම්. …
