අතීතයේ මෙන් නොව වර්තමානයේ තාක්ෂණය ඉතාමත් දියුණුය. අද සිනමාවට, සංගීතයට ඉහළ තාක්ෂණික පහසුකම් නැතිවම බැරිය. විශේෂයෙන් සංගීතයට තාක්ෂණය අත්‍යාවශ්‍යම අංගයක් වී අවසානය. ගීතයක් ගැයීමට අවශ්‍ය කෙනෙකුට ඒ පිළිබඳ නිසි හැකියාවක් …
mavan
-
-
-
පසුගියදා අපෙන් වියෝ වූ වේදිකාවෙන් ටෙලි තිරයට පැමිණ, ටෙලි තිරයෙන් සිනමාවට සම්ප්‍රාප්ත වූ කඩවසම් නළුවෙකු ලෙස රාජිත රුද්‍රිගු හඳුන්වා දිය හැකිය. නිහඬව තම රංගන ගමන සාර්ථක කරගත් ඔහු පසු කලෙක …
-
Miss Srilanka තරගාවලියේ ජයග්‍රහණයත් සමඟ රංගනයට අඩිතාලම වැටුණු ඇයට මුලින්ම ටෙලි කැමරාවකට මුහුණදීමට අවස්ථාව ලැබුණේ ‘උරුමයක අරගලය’ සමඟිනි. ඓතිහාසික තේමාවලින් යුත් නිර්මාණ රැසකම කුමාරිකාවගේත් සෙන්පනිනියගේත් චරිත එකදිගටම රඟපෑමට අවස්ථාව ලද …
-
ලාංකේය පාඨකයන් ලෙනාඩ් වුල්ෆ් නැමැති ලේඛකයා සහ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියා හඳුනනුයේ ඔහු විසින් රචනා කරන ලද මඪතතචඨඥ ඪද බඩඥ ණභදඨතඥ නමැති නවකතාව නිසාය. එය කලකට ඉහතදී බැද්දේගම නමින් සිංහලෙන් පලවිය. …
-
හින්දි සිනමා නිරූපිකාවක වූ සයිරා බානු 1944 අගෝස්තු 23 වන දින ඉන්දියාවේ (ඕපඪබඪඵඩ ධ්දඤඪච) මුසෝරිවල ඉස්ලාමීය පවුලක උපත ලැබීය.1963-1969 වසර දක්වා හින්දි සිනමාවේ වැඩිම වැටුප් ලබන නිළියන් අතර 3 වන …
-
පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල සහ වෙනත් භයානක අපරාධයන්හී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන කරුණු මත, සැඟවූ ආයුධ සහ වෙනත් උපකරණ සොයා ගැනීම පිණිස ඔවුන්ව පිටතට රැගෙන යාමේදී, සිදු වූවා යැයි …
-
-
-
