සරසවිය රණතිසර සම්මානයෙන් පිදුම් ලද සම්මානනීය, ප්‍රවීණ සිනමා නිළි සුවිනීතා වීරසිංහ තම සිනමා දිවි මඟේ දශක හයක් සම්පූර්ණ කරමින් අධ්යක්ෂණ කාර්යයට පිවිසෙන්නීය. ඇගේ ප්‍රථම අධ්‍යක්ෂණය ‘සාධි’ පසුගිය දින සුභ මොහොතින් …
Manjula
-
-
සිනමා හා වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ වසර 40ක අත්දැකීම් සහිත පළපුරුදු නිර්මාණවේදියකු වන අශෝක සෙනරත් මුදලිගේ සිය නවතම වේදිකා නිර්මාණය සමඟින් මාර්තු පහළොස් වැනි දින මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ඔබ හමුවීමට නියමිතය. …
-
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය නන්දා මාලනිය වෙනුවෙන් ලියවුණු අනුර හෑගොඩ සංස්කරණය කළ ‘ලන්ඩන් කවි උපහාර කලාපය’ පසුගියදා කොළඹ ආනන්ද කුමාරස්වාමී මාවතේ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්විණි. එදින මුඛ්‍ය දේශනය පවත්වනු …
-
ප්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකික කතුන් දෙදෙනකු වන මකි හා රුකී එක්ව පවත්වනු ලබන Paris Gala Night 2024 එළැඹෙන 17 වැනි දින ප.ව 6.30 ට ප්‍රංශයේ L. Event 6 Bis …
-
බන්ධනාගාර රැඳවූවන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන බන්ධනාගාර පෙර පාසලේ අධ්‍යාපන සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් චිත්‍ර ශිල්පිනී සංතෝෂණි ද සිල්වාගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළැඹෙන 16 වැනිදා බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේ …
-
පසුගිය කාලය තුළ පැවති විවිධ අභියෝග හමුවේ කිසියම් ලෙසකින් නැවතත් හිස ඔසවන ශ්‍රී ලාංකේය දේශීය සිනමා කර්මාන්තය වර්තමානයේදී මුහුණදෙන ගැටලු සඳහා ඉක්මන් විසඳුම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය …
-
ප්‍රවීණ රූපණවේදිනී, සම්මානනීය නිවේදන ශිල්පිනී රම්‍යා වනිගසේකර මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත විය. 70 දශකයේ වේදිකා නාට්‍ය කලාවෙන් ආරම්භ වූ ඇගේ කලා දිවිය ඉක්බිතිව ටෙලි නාට්‍ය කලාව ඔස්සේ ද විහිදිණ. ප්‍රවීණ වේදිකා …
-
කාලාන්තරයක් තිස්සේ සිනමාව විසින් අත්පත් කරගත් සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමෙි සමිප්රදාය යමි කිසි විතැන්වීමකට පත්කරන්නට නෙටිෆ්ලික්ස් වෙළඳ සමාගමට හැකියාව ලැබිණි. වර්තමානයේ ගෝලීය සිනමා සංස්කෘතියේ භූ දර්ශනය ගැඹුරු පරිවර්තනයකට භාජනය …
-
වේදිකා නාට්‍ය රංගධරයකු ලෙසින් කලා ක්ෂේත්රයට පිවිසි හම්ප්‍රි විජේසූරියගේ දෙවන සිනමා නිර්මාණයයි, ආදරණීය සිහිනයක් චිත්‍රපටය. ඔහුගේ ප්‍රථම නිර්මාණය වූ “දඬු මොණරෙන් එනවෝ ” තිරගතවීමට නියමිතව ඇත. ඔහු රඟපෑ වේදිකා නාට්‍ය …
-
එදා ගුවන් විදුලියේ ගායකයකු ගායිකාවක වෙන එක ලේසි පහසු කාරියක් නම් නෙවි. සල්ලි තියෙනව නම් අද ඕන කෙනකුට ගායකයකු හෝ ගායිකාවක් වෙන්න පුළුවන් වුණාට එදා හඬ පරීක්ෂණ පවා නූලටම තියෙන්න …