ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ චිත්‍රපට කිහිපයකම නිර්මාණශීලී නිර්මාණකරු වූ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණයයි ‘මන්දාරා’. රාවය පුවත්පත තුළින් මාධ්‍යවේදයකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්රයට පිවිසි ඔහු සම්මානලාභී නිශ්චල ඡායාරූප ශිල්පියකුද …
Mahesh
-
-
-
– ගොඩක් ප්‍රේක්ෂකයෝ මාව හඳුනන්නේ ගින්දරී චරිතෙයන් – ‘බහුබූතයෝ’ චිත්‍රපටයට රංගනයෙන් දායකවීම සතුටක් – ‘සිතුමිණ’ ටෙලි නාට්‍යය රඟපාන කොට අවුරුදු හතරයි – මම වැඩිපුරම කැමැති සිනමාවට – මේ අමාරු කාලේ සිනමා කර්මාන්තය කරගෙන යන එක …
-
– ඒකාලේ අපි සරච්චන්ද්‍ර මහත්තයාගේ මූණ බලපුවම දන්නව කොයි විදිහටද රඟපාන්න ඕනේ කියලා – මනමේ නාටකෙය්දී නළු නිළියන් පරීක්ෂණයේදී මම ගායනා කළේ සී. ටී. ප්‍රනාන්දු ගේ ගීතයක් එම කුඩා දැන්වීම දමා තිබුණේ …
-
– මනරම් උපසංස්කෘතිය ගවේෂණය කරන්න මට බරපතළ ආසාවක් ආවා – සම්මාන උළෙලවල් පොත් කර්මාන්තයට අත්‍යවශ්‍යයි තරිඳුට ලිවීමෙි උන්මාදය ඇති වුණේ කොහොමද? මොකක්ද ඒ පසුබිම? මට මතක ඇති කාලේ ඉඳන්ම ලියන පිස්සුව තිබ්බා. …
-
– මගෙ හයියට හිටපු අම්මා නැතිවුණාම මමත් ඉවරයි කියලයි එදා මට හිතුණා – මගෙ සංගීත ගමනට අම්මා තදින්ම විරුද්ධ වුණා – පුංචි කාලෙ පටන්ම මට තිබුණු සිහිනය තමයි ගායිකාවක් වෙනවාමයි කියන එක – ෆ්‍රෙඩී අයියා …
-
ඒකාකාර , නීරස හා ඇල්මැරුණු ටෙලි නාටක විසින් , ටෙලි කාටකය යනු රසික නැණ නුවණ පොහොසත් කරවන නිර්මාණාත්මක පිවිසුමක් සේ දකින්නට මනාප රසික පාර්ශ්වය බල හීන කරනු පිණිස ගන්නා පියවර …
-
– ‘හඳ මාමා’ගුවන්විදුලි ළමා වැඩසටහනෙන් සුමනා ජයතිලක නාමය මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ තුඩ තුඩ නිරන්තරයෙන් රැව් දුනි – සුමනාවන් කෙරෙහි පැවැති පරිකල්පන ශක්තියත් හඬ රංගන ප්‍රතිභාව සහ පරිචයත් සනාථ කරන ප්රත්යක්ෂ සාධකයක් …
-
– හෙළ සංගීතයට මුලින්ම ඉලෙක්ට්‍රික් හවායින් ගිටාරය හඳුන්වා දුන්නේ අපෙ තාත්තා – අපේ තාත්තා ගිටාරයට තිබුණෙ පුදුම ආදරයක්. උනන්දුවක්.. ගෞරවයක් – තාත්තා මුදල් පස්සෙ හඹාගියෙත් නැහැනෙ. ලැබෙන මුදල අම්මා අතට දුන්නා.. – සංගීතය මට …
-