– අපිට ඕනෑ වුණේ ගෙදර ඉන්න සිනමා ප්‍රේක්ෂකයාව සිනමාශාලාවට ගේන්න – ප්‍රේක්ෂකයාට චිත්‍රපටයක් හොඳ විදියට බලන්න තියෙනවා නම් ප්‍රේක්ෂකයා සිනමාශාලාවට එනවා කලින් කලට ලෝක සිනමාව තුළ නව තාක්ෂණික ප්රවණතා බිහි වෙනවා. සිනමාව …
Mahesh
-
-
ඉතාමත් සුන්දර ගම්මානයක් කේන්ද්‍රකොට ගනිමින් නිර්මාණය වී ඇති කම්බිලි සිනමා පටය ආදරය, කුතුහලය, ත්‍රාසය, භීතිය හා හාස්‍ය මුසුකොට ගෙන නිර්මාණය වී තිබේ. භානුක සහ කලණ හොඳම මිතුරන් වන අතර ඔවුන් …
-
– පරිකල්පනයට සීමා නැහැ: අන්තරීක්ෂයෙන් එහාට වුණත් එය මෙහෙයවිය හැකියි – මගේ පාඨමාලාව ඇරඹුණේ තිරරචනය පිළිබඳ මා ලද පරිචය මෙකී විෂයයට උනන්දුවන්නන්ට ලබාදීමේ අරමුණින් – අධ්යක්ෂවරයා සහ තිරරචකයා අතර සම්බන්ධය ගසට පොත්ත වගේ …
-
– අපේ පවුලම සංගීතයට හරිම ආදරෙයි – මං කවදත් නිහඬ බව ගොඩාක් අගයන කෙනෙක්. මට මිතුරියන් කියල උන්නෙත් දෙන්නයි. ගෙදරදි වුණත් මං එහෙමයි – මං ගායන ශිල්පිනියක් වීම ගැන මා තුළ තියෙන්නේ මහමෙරක් …
-
ජීවා අනාථ දරුවකු වන අතර ඔහු කුඩා කල තම මව විසින් මහමග දමා ගොස් තිබියදී අමරේ නැමැති ගැරේජ්හිමියෙක් විසින් ජීවා දරුකමට හදා ගැනීමට තීරණය කරන්නේ විවාහකයෙකු වූ ඔහුට සහ බිරිඳට …
-
– අවුරුදු 16ක් වේදිකාවේ ‘ගමදුව’ වුණු මම දැන් අමෙරිකාවේ බින්හැම්ටන් විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ආචාර්යවරියක් – මගේ සිනමා ගමන ඇරඹෙන්නේ ‘ගරිල්ලා මාර්කටින්’ වලින් – සමබර මනසක් පවත්වා ගැනීමට සෞන්දර්ය විෂයන්ගෙන් ලැබෙන දායකත්වය අතිවිශාලයි …
-
– හැමතිස්සේම මගෙ ළඟින් උන්න අපෙ තාත්තා මට ජීවිතයත් කියා දුන්නා – කොහේ හෝ හොඳ තැනෙක ඉඳන් තාත්තා එදා වගේම මට ආශීර්වාද කරන බව මට හොඳටම විශ්වාසයි – ඇත්තමයි තාත්ති දෙවි කෙනෙක් – අපෙ …
-
-
– මට ඕනෑ වුණේ හොරර් තීම් එක ඇතුළේ මනෝවිද්‍යාත්මක පසුබිමක් ගේන්න – සිනමාව හැමවිටම ප්‍රේක්ෂකයා හුෙදකලා කරලා ලබා දෙන දෙයක් – මම විශ්වාස කරන්නේ සිනමාවෙන් කිසියම් පණිවිඩයක් වගේම විනෝදාස්වාදයකුත් ලබා දිය යුතුයි කියලා …
-
– ලංකාවේ තරුණයන්ගේ පළමු පුවත්පතේ කර්තෘ වෙන්න ලැබීම අහම්බයක් – මගේ පුවත්පත් කලාදිවියේ ගුරුවරයා ආතර් යූ. අමරසේන – මම වඩාත් තෘප්තියක් ලැබූ චිත්‍රපටය සුදු අප්පච්චි – ගාමිණී ෆොන්සේකා-සේන සමරසිංහ වගේ දැවැන්තයන් එක්ක වැඩකිරීම විශාල අත්දැකීමක් …