සිංහල චිත්‍රපට රැසකටම සංගීතයෙන් ජීවය දුන් ජනප්‍රිය සංගීත අධ්යක්ෂවරයකු වන රෙක්ස් පෙරියසාමි දමිළ සම්භවයක් සහිත සංගීතවේදියෙකි. ඔහු සිය වෘත්තියේ ඉහළම තලයේ සිටින අවස්ථාවක සිංහල යුවතියක් වන කාන්තිව ජීවන මගේ සහකාරිය …
Mahesh
-
-
– මට පුංචි කාලෙ ඉඳන් ඇහුණෙ බෙර සද්දෙ – කැලණිය විශ්වවිද්‍යාලය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා – කෝලම් මඩුවක් කිරීමේදී එහි අතීතය පිළිබඳ කරුණු වත්පිළිවෙත් ආදිය හොඳින් අධ්‍යයනය කර තිබීම වැදගත් – අපි කෝලම් …
-
– ජීවිතයේ ජීවත් කරන්නේ අපේ සිතුවිලි – රිද්දන්න රිද්දන්න අපි ඇඬුවා නම් අපේ ගමන එතනමයි – රති ගෙනත් හිරකරනවිට මට ඇත්තටම දැනුණේ ඒ තුළ සැබෑ මිනිසුන්ගේ හඬ පමණයි – මට ලංකාවේ සිනමාවට සතුටින් දෙයක් …
-
– අද රටේ තරුණ පරපුර සහ සංගීතය දෙස බලනවිට මගේ දරුවන් දෙදෙනා සංගීත කලාවට යොමු නොකිරීමට මම ගත් තීරණය ගැන අදටත් මම සතුටු වෙනවා – ජෝතිපාල මහත්තයා මගෙ ගීත ගොඩාක් අගය …
-
– ස්වාධීන රූපවාහිනියේ කැමරාවලට කතා කළ හැකිනම් උදය කළ වැඩසටහන් ගැන කියයි – අප දෙදෙනාගේ ගැළපීම ස්වභාව ධර්මයා විසින් “උදය_සුරවීර” නමින් ස්වාධීන රූපවාහිනියට නිර්මාණය කරදුන්නා – ඉතා විශිෂ්ට වැඩසටහන් නව පරපුරට සංරක්ෂණය කිරීමයි …
-
නිර්මාණ හා රංගන කාර්යයට සම්බන්ධ විශේෂිත ම විෂයක් වනුයේ අංග රචනයයි. එහි ප්‍රවීණතාව ලැබූවෝ බොහෝ ය. එහි තවදුරටත් විහිදුණු විෂයක් ලෙස බද්ධ අංග රචනය නැතිනම් විශේෂ ප්‍රයෝග අංග රචනය අපට …
-
ලෝකය වේගයෙන් ඉදිරියට යාමට නම්, මානවයා සිය වර්ගයා බිහි කළ යුතුව ඇත. එනමුත් වර්තමානයේ විවාහ වූ බොහෝ පිරිසක් දරුවන් බලාපොරොත්තු වුවද, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මඳ සරුභාවයෙන් පෙළීම ගැටලුවකි. මෙම තත්ත්වයට …
-
– අපේ අම්මා හරිම නිවිච්ච කෙනෙක් – අපේ අම්මා ගැනත් මා තුළ තියෙන්නෙ ලොකු ගෞරවයක් වගේම ලොකු ආඩම්බරයක් – කොච්චර ජනප්‍රිය වුණත් අම්මා උඬඟු වුණේ නැහැ. කා සමඟත් සුහදව හිටියා – මං ප්‍රාර්ථනා කරන්නේ …
-
-