බොලිවුඩය කියන්නේ අතිශය තරඟකාරී ක්ෂේත්රයක්. කරන් ජොහාර් සහ අජේ දේව්ගන් ගත්තොත් බොලිවුඩ්වල ඉන්න ඒ වගේ පතාක යෝධයින් දෙපළක්. කරන් සිනමාපට නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය පැත්තෙන් කාර්යබහුල වෙනකොට අජය සිනමාපට රංගනයෙන් සහ …
Mahesh
-
-
-
– කිසිදා අමතක කළ නොහැකි අමරණීය නාමයක් – සාහිත්‍ය දැනුම ලොවට බෙදා දුන් විද්වතෙක් සමරු මුද්දර නිකුත් කිරීම සම්භාව්‍ය පුද්ගල සහ සම්භාවනීය අවස්ථාවන් නිමිති කොටගෙන සිදු කරනු ලබන ඓතිහාසික කාර්යයකි. මහා කවියන්, …
-
– කෙනකුට උදව්වක් කරල ලබන සතුටට එහා ගිය සතුටක් මම කවදාවත් අපෙ අම්මාගෙන් දැකලා නැහැ – අපෙ අම්මා ළඟ තිබුණු ගුණයහපත්කම් කියා නිමකරන්න බැරි තරම් – අපේ අම්මා මට මෙහෙම කියනවා..ඔය විභාග අරන් …
-
– “මෝටර් බයිසිකල් “හරහා මම ලාංකේය සිනමාවට වෙනම ආකෘතියක්, හැඩයක් හදාදුන්නා – මම ප්‍රවීණයන් සමඟ වැඩකරන්න කැමැතියි වගේම ඔවුනුත් මාත් එක්ක වැඩකරන්න කැමැතියි – පළමු චිත්‍රපටය අධ්යක්ෂණෙයන් වසර 08කට පසුවයි “සිහින නෙළුම් …
-
ප්‍රවීණ ටියුෂන් ගුරුවරයකු වන බුද්ධික සර් දරු දැරියන් අතර මහත් ජනප්‍රිය වීමට හේතුව වූයේ, ඔහුගේ ඉගැන්වීම් විලාසයයි. ඒ නිසාම ළමයින් ඔහුට දැක්වූයේ පුදුම ළෙන්ගතුකමක් හා ආදරයක්. ඉගැන්වීමට පමණක් නොව ගීත …
-
– එදා රසිකයන්ගෙන් අපෙ අම්මාට තාත්තාට ලැබුණු ගෞරවය ආදරය තවමත් හොඳින් මතකයි – අම්මාගෙ උපන්දිනයට තවමත් පැරණි රසිකයන්ගෙන් සුභාසිරි ලැබෙනවා – ඒ කාලෙ අපෙ අම්මායි තාත්තයි දෙන්නම කලා භූෂණ රාජ්‍ය සම්මානයට පාත්‍ර වුණා …
-
– මගේ ජීවිතේ රිවයින්ඩ් කරන්න පුළුවන් නම් මම ගායකයෙක් වෙලා ගුරා වුණා නම් හොඳයි කියල හිතෙනවා – නන්දා මාලිනී මහත්මියට පස්සේ මගේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය ජැක්සන් ඇන්තනී – මට තනියෙන් බිහිවෙන්න අවශ්‍යතාවයක් තිබුණේම …
-
– ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළයි – සිහින නෙළුම් මල් චිත්‍රපටයේ මැවෙන හැම චරිතයකටම හොඳ වටිනාකමක් දීලා තියෙනවා – සමීර හැම චරිතයකටම දක්ෂ ප්‍රවීණ ශිල්පීන් යොදා ගැනීම නිර්මාණය සාර්ථක වෙන්න හේතුවක් – කාන්තාවක් විදිහට මමත් …
-