– මේ වැඩසටහන ලංකාව පුරා රැගෙන යෑම අපේ කැමැත්ත – අපි තුන්දෙනා දැනුණු දේවල්, අත්විඳී දේවල් බොහෝමයක් මෙහි තිබෙනවා කවිය වනාහි නිර්මාණකරුවකුගේ නිර්මාණ දිවියේ කොටසකි. හදවතට දැනෙනා බොහෝ සියුම් දේද, බොහෝ සංවේදී …
Mahesh
-
-
යුද්ධය යනු අතිශය බිහිසුණු ක්රියාදාමයකි. මරණීය ක්‍රියාවලියකි. එය ඇතැම් ශාස්ත්රාලිකයන්, දාර්ශනිකයන් හඳුන්වන්නේ දේශපාලනික – සාමාජීය ප්රපංචයක් ලෙසිනි. ශිෂ්ටාචාරය යුද්ධවලින් පිරී පවතින්නකි. ඉතිහාසය ද එසේමය. ලොව ඕනෑම රටක ඉතිහාසයක පරිචයන් ලියවී …
-
මිනිස් චරිත හා ඒ සමඟ බැඳෙන සිදුවීම් සුලබ හෝ නව්‍ය ආකාර සහිතව පෙළ ගස්වන සිනමාපට, සිනමාව සේ හඳුන්වා දෙන පසුබිමක සිනමාකරු සෝමරත්න දිසානායක ‘කපුටු කොහෝ’ මැයෙන් ගෙන එන්නේ සැබැවින්ම වෙනස් …
-
-
කල්පාන්විත ලෝකයත් යථාර්ථයත් අතර අතරමං වූ “දුදූ” නමැති චරිතයක් කේන්ද්‍ර කර ගනිමින් දිගහැරෙන “අයිස් ක්‍රීම්” ප්‍රධාන චරිතයට අමතරව අතුරු චරිත රැසකින් සමන්විත වූවකි. පැල්පත් නිවාස සංකීර්ණයක ජීවත්වන දුදූ ස්ථීර රැකියාවක් …
-
– පොතක_පුවත්පතක තීන්ත සුවඳ විඳීම රසවින්දනයේ වෙනම කලාපයක් – මා වඩාත් ප්‍රියකරන්නේ සංක්ෂිප්ත කවි ආරටයි – කාව්‍යකරණයේ ආරම්භය සිදුවන්නේ කුඩා කල තිබූ කියවීමේ පුරුද්ද නිසයි ගීපද රචනයට පාසල් අවධියේ සිටම යොමුව සිටි …
-
“සඳකඩ” මෙරට මුද්‍රා නාට්‍ය කලාව, වෘත්තාන්ත සිනමා නිර්මාණයක් ලෙස එළි දැක්වෙන ප්‍රථම අවස්ථාවයි. භෞතිකවාදී ලෝකයේ පවතින ආකර්ෂණීයත්වයේ පැටලී සිටින තාරා නම් ගැහැනු ළමයෙකු කේන්ද්‍ර කර ගනිමින් “සඳකඩ” නිර්මාණය වී ඇත. …
-
වත්මන් යෞවනයන් සිනමා ඇසුරකින් තොරව වෙසෙන්නේය යන්න සැබෑවක් නොවෙයි. ඔවුහු විකල්ප පිවිසුම් ඔස්සේ සිරිලක සිනමාව මතු නොව විදෙස් සිනමාවද දකිති. වරෙක් පෙනී යන්නේ පැරණි තාලයේ හා නව මාදිලියේ සිනමාශාලා සහභාගීත්වයට …
-
සිය පළමු සිනමාපටය වන ‘තුෂාරා’ ලද අතිමහත් ජනප්‍රියත්වය නිසාම සිනමාකරු යසපාලිත නානායක්කාර උත්සුක වූයේ එබඳුම සිනමා භාවිතයක නියැළෙන්නටය. කෙසේ වුවද ‘තුෂාරා’ අබිබවා යන්නට ඔහු සැබැවින්ම සමත් වන්නේ එය ප්‍රදර්ශිත 1970 …
-