– 96 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටය අංශය වෙනුවෙන් ජපානය නියෝජනය කළ චිත්‍රපටය – සිනමා ලොවේ දැවැන්තයකු වන ජර්මානු ජාතික විම් වෙන්ඩර්ස්ගේ අධ්‍යක්ෂණයක් – මිනිස් දිවියේ අර්ථසම්පන්න බව කදිමට සාකච්ඡාවට …
Mahesh
-
-
-
– මම කවදත් අභියෝග බාරගන්න කැමැති කෙනෙක් – මෙතුවක් පැමිණි මඟ දෙස ආපසු හැරී බලන විට වෘත්තීය පැත්තෙන් වගේම පෞද්ගලිකවත් මම ඉහළින්ම තෘප්තිමත් වෙනවා – ටයි මහත්තයාගෙ ජනප්‍රිය වැඩසටහන් රැසකටම මම සහය දුන්නා …
-
අසූව දශකයේ එක්තරා කාලවකවානුවක දකුණේ හම්බන්තොට ග්‍රාමීය ප්‍රදේශයක එකල පැතිරී ගිය මැලේරියා රෝගයෙන් පීඩා විඳීමින් සිටින ගැමියන් අතර, එම රෝගයෙන් මියැදුණ සිය සැමියාගේ දේහය අසල කුසුම්ලතා වැලපෙමින් සිටී. කුසුමලතා එක්දරු …
-
– මම දායක වූ බොහෝ මියුසික් වීඩියෝ ජනප්‍රිය වුණා – ගීතය මට දැනෙනවා නම් විතරයි මම රංගනයෙන් දායක වෙන්නේ – මම මෑතකදී කළේ තීක්ෂණගේ ගීතයක වීඩියෝවක් – මම එකම චරිතයකට කොටු වෙන්න කැමැති නැහැ …
-
– සම්මානනීය නළු සූරීගේ යථාර්ථවාදී රංගනය කැපී පෙනෙයි – දමිළ සිනමාව තුළ මෑතකදී ප්‍රේක්ෂකයා වෙත අභිමුඛ වන අපුරු සිනමා ප්රකාශනයක් නූතන දමිළ සිනමාව තුළ වසරින් වසර නිර්මාණය වන කලාත්මකවූත් සම්භාව්යවූත් චිත්‍රපට වටා …
-
-
– මම මගේ ජීවිතයට එන අභියෝග ඒ අයුරින් ම බාරගන්න කැමැති කෙනෙක් – ජාතික තරුණ සේවා සභාව මගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා – රූපවාහිනීයේ ප්රවෘත්ති නිවේදිකාවක් වීම ගැන නිහතමානී සතුටක් අදටත් මා ළඟ …
-
– සංස්කාර ටෙලි නාට්‍යයෙන් සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න තමයි බලාපොරොත්තුව – සංස්කාර මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් – අද අප වටා ජීවත්වන ජන සමාජය දූෂණයට ලක්වෙලා – මම රංගනය, අධ්‍යක්ෂණය, පිටපත් රචනය, නිෂ්පාදනය වැනි හැම පැතිකඩක් …
-
ගතානුගතිකත්වයෙන් මිදුණ වර්තමාන තාරුණ්‍යයේ නිර්මාණකරුවන් සිනමාව පිළිබඳව දකින සමහර කෝණයන් ගැඹුරු චිත්තාවිෂය ඉක්මවා ගියද සිනමාරූපීබවෙහි අඩුවක් නොවීමට ඔවුන් දරනා වෑයම ප්‍රශස්ථය. “ඉථඪතඥ” සිනමා නිර්මාණයද එවැන්නෙකි. කාල රිද්මයානුකූල පුද්ගල පෞරුෂත්වයේ විවිධ …