30
ශ්‍රී ලාංකේය කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් නිර්මාණය වූ www.artists.lk වෙබ් අඩවිය සහ ජංගම යෙදුම මාර්තු මස 22 සෙනසුරාදා ජනගත වේ. මෙම ජනගත කිරීම සහ ප්‍රාසංගික උලෙළ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පස්වරු 2.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
- නයනාංජලී දෙහිපිටිය