Home » 69 ඇරැඹූ දා

69 ඇරැඹූ දා

by Thanushika
March 13, 2025 9:24 am 0 comment

යූ.ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ වින්ධ්‍යා හාරිස්පත්තුවගේ අධ්‍යක්ෂණයක් වන 69 චිත්‍රපටය දිවයින පුරා මේ දිනවල තිරගත කෙරේ. රංගනයෙන් ක්ලීටස් මෙන්ඩිස්, දිල්රුෆා සනාස්, විරාජ් පෙරේරා, හිමායා බණ්ඩාර, ශෂි ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර, රමණි දමයන්ති, සචිත්‍ර කල්‍යාණජිත්, වික්‍රම සෙනෙවිරත්න, ඩිලානි වැලිවිටගොඩ, දිනේෂ් සංජීව, රාමා ක්‍රිෂ්ණා, යශු ඒකනායක එක්වෙන 69 චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා පැවැත්විණි.


nissankamax@gmail.com

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

editor.sarasaviya@lakehouse.lk

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT