34
වින්ද්‍යා හාරිස්පත්තුව විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමා නිර්මාණය වන 69-චිත්‍රපටය දිවයින පුරා තිරගත වීම 14 වැනිදා සිට ඇරඹිණි.
ක්ලීටස් මෙන්ඩිස්, දිල්රුෆා සනාස්, විරාජ් පෙරේරා, හිමායා බණ්ඩාර, ශෂි ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර, රමණි දමයන්ති, සචිත්‍ර කල්‍යාණජිත්, වික්‍රම සෙනෙවිරත්න, ඩිලානි වැලිවිටගොඩ, දිනේෂ් සංජීව, රාමා ක්‍රිෂ්ණා, යශු ඒකනායක මේ සඳහා රංගනයෙන් එක්වෙති. 69 යූ.ඒ.පල්ලියගුරුගේ නිෂ්පාදනයකි.