Home » 36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්ම

36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්ම

by Thanushika
July 3, 2025 12:29 am 0 comment

36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 20 වැනිදා පැවැත්විණ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හා ප්‍රවීණ රූපණවේදීන් දෙපළක් වූ නදීකා ගුණසේකර, රන්ජන් රාමනායක සහ චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි එම උලෙළේදී පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි.

සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT