2019
35 වැනි සරසවිය සම්මාන උලෙළ 2019 වර්ෂයේ චිත්‍රපට සඳහා
35 වැනි සරසවිය සම්මාන උලෙළ 2024 මාර්තු මස 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා රූපණවේදිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම උලෙළට සමගාමීව චිත්‍රපට සතියක් නොපැවැත්විණි.
හොඳම චිත්‍රපටය – දැකලා පුරුදු කෙනෙක් – (ලාල් හෑගොඩ, මලිත් හෑගොඩ)
හොඳම අධ්‍යක්ෂණය – මලිත් හෑගොඩ (දැකල පුරුදු කෙනෙක්)
හොඳම තිරනාටක රචක – භූපති නලින් වික්‍රමගේ (දැකල පුරුදු කෙනෙක්)
හොඳම නළුවා – බිමල් ජයකොඩි
හොඳම නිළිය – සමාධි ලක්සිරි (දැකල පුරුදු කෙනෙක්)
හොඳම සහය නළුවා – ලක්ෂ්මන් මෙන්ඩිස් (දැකල පුරුදු කෙනෙක්)
හොඳම සහය නිළිය – චුලක්ෂි රණතුංග (විජයබා කොල්ලය)
හොඳම කැමරාකරණය – ධනුෂ්ක ගුණතිලක (ගින්නෙන් උපන් සීතල)
හොඳම සංස්කරණය – මලිත් හෑගොඩ (දැකල පුරුදු කෙනෙක්)
හොඳම සංගීත අධ්‍යක්ෂණය – සුමුදු ගුරුගේ (සංසරේ දඩයක්කාරයා)
හොඳම කලා අධ්‍යක්ෂණය – උදේනි සුබෝධි කුමාර (ගින්නෙන් උපන් සීතල)
හොඳම වේශ නිරූපණය – නාරද තොටගමුව (ගින්නෙන් උපන් සීතල)
හොඳම ශබ්ද පරිපාලනය – ශෂික රුවන් මාරසිංහ (යූ ටර්න්)
හොඳම ගීත රචනය – ලලිත් රත්නායක (විෂමභාග – වහින්න වැස්සක්…)
හොඳම ගායකයා – සුනිල් එදිරිසිංහ (වැලි පවුරු- වෙරළමත සයුර…)
හොඳම ගායිකාව – උමාරියා සිංහවංශ (විජයබා කොල්ලය- ඇහිපිල්ලමක් අතර…)
හොඳම නවක නළුවා – නලින් ලුසේනා
පාඨක ග්‍රාහක ඡන්දය කෙටි මනාප (SMS)
ජනපි‍්‍රය සම්මාන
ජනපි‍්‍රය නළුවා – උද්දික පේ‍්‍රමරත්න
ජනපි‍්‍රය නිළිය – සෙනාලි ෆොන්සේකා
ජනපි‍්‍රය චිත්‍රපටය – විජය බා කොල්ලය
හොඳම සිනමාකර්ෂණීය චිත්‍රපටය –
විජයබා කොල්ලය
විශේෂ කුසලතා සම්මාන
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි (හුස්ම)
සනුක වික්‍රමසිංහ (විජයබා කොල්ලය)
වගීෂා සල්ගාලු (තාල)
රණතිසර සම්මාන
ජීවිතයේ එක්වරක් පමණක් කලාකරුවකුට පිදෙන රණතිසර සම්මානය මෙම වර්ෂයේ සිට
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ
රණතිසර සම්මානය ලෙස නම් කරනු ලැබීම ද
විශේෂත්වයක් විය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය –
සතිස්චන්ද්‍ර එදිරිසිංහ
රණපාල බෝධිනාගොඩ
අනුස්මරණ සාහිත්‍ය සම්මානය
සිරිකහවල
අනුග්‍රාහක ලක්ස් වෙතින්
පිරිනැමු සම්මාන
ලක්ස් ජනප්‍රිය නළුවා – හේමාල් රණසිංහ
ලක්ස් ජනපි‍්‍රය නිළිය – ශනුද්‍රි පි‍්‍රයසාද්
විනිශ්චය මණ්ඩලය
ගාමිණී වේරගම (සභාපති)
මහාචාර්ය මුදියන්සේ දිසානායක
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ප්‍රවීණ සිනමා විචාරක තුසිත ජයසුන්දර
ජ්‍යේෂ්ඨ කථිකාචාරිනී
සමන්තිකා ප්‍රියදර්ශනී
2020
35 වැනි සරසවිය සම්මාන උලෙළ
2020 වර්ෂයේ චිත්‍රපට සඳහා 35 වැනි සරසවිය සම්මාන උලෙළ 2024 මාර්තු මස 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා රූපණවේදිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම උලෙළට සමගාමීව චිත්‍රපට සතියක් නොපැවැත්විණි.
හොඳම චිත්‍රපටය – ද නිවුස් පේපර් (ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී. ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේ)
හොඳම අධ්‍යක්ෂණය – විසාකේස චන්ද්‍රසේකරම් (පාංශු)
හොඳම තිරනාටක රචක – විසාකේස චන්ද්‍රසේකරම් (පාංශු)
හොඳම නළුවා – කුමාර තිරිමාදුර (ද නිවුස් පේපර්)
හොඳම නිළිය – නීටා ප්‍රනාන්දු (පාංශු)
හොඳම සහය නළුවා – මයුර කාංචන පෙරේරා (පාංශු)
හොඳම සහය නිළිය – නදී කම්මැල්ලවීර (පාංශු)
හොඳම කැමරාකරණය – චන්දන ජයසිංහ (ද නිවුස් පේපර්)
හොඳම සංස්කරණය – සිතුම් සමරජීව (පාංශු)
හොඳම සංගීත අධ්‍යක්ෂණය – චින්තක ලක්මාල් ජයකොඩි (පාංශු)
හොඳම කලා අධ්‍යක්ෂණය – කුමාර කරව්දෙණිය (පාංශු)
හොඳම වේශ නිරූපණය – පේ‍්‍රමලාල් ලියනගේ (ද නිවුස් පේපර්)
හොඳම ශබ්ද පරිපාලනය – අරුණ පි‍්‍රයන්ත කළුආරච්චි (සුනාමි)
හොඳම ගීත රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න (ද නිවුස් පේපර්- දොළේ දිය නැතිවිය…)
හොඳම ගායකයා – හර්ෂණ දිසානායක (සුනාමි – බුදුරජිඳුනේ කිතු සමිදුනේ…)
හොඳම ගායිකාව – ආචාර්ය නන්දා මාලනී (ද නිවුස් පේපර්)- දොළේ දිය නැතිවිය…)
හොඳම නවක නළුවා – සේවියර් කනිෂ්ක (පාංශු)
හොඳම නවක නිළිය – මෙනරා වීරතුංග (සුනාමි)
පාඨක ග්‍රාහක ඡන්දය කෙටි මනාප (ඉර්ඉ) ජනපි‍්‍රය සම්මාන
ජනපි‍්‍රය නළුවා – කලණ ගුණසේකර
ජනපි‍්‍රය නිළිය – ඩිනක්ෂි පි‍්‍රයසාද්
ජනපි‍්‍රය චිත්‍රපටය – සුනාමි
හොඳම සිනමාකර්ෂණීය චිත්‍රපටය –
(ද නිවුස් පේපර්)
විශේෂ කුසලතා සම්මාන
කසුන් මලින්ද (සුනාමි) සිනමා සජීවීකරණය
ලක්ෂික දේශාන් (රූකඩ පැංචි)
චින්තක වාස් (ද නිවුස් පේපර්)
රණතිසර සම්මාන
ජීවිතයේ එක්වරක් පමණක් කලාකරුවකුට පිදෙන රණතිසර සම්මානය මෙම වර්ෂයේ සිට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය ලෙස නම් කරනු ලැබීම ද විශේෂත්වයක් විය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
අනුස්මරණ රණතිසර සම්මානය –
ආචාර්ය වික්ටර් රත්නායක
රණපාල බෝධිනාගොඩ
අනුස්මරණ සාහිත්‍ය සම්මානය
තිලකරත්න කුරුවිට බණ්ඩාර
ද සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී මහතාගෙන් සිංහල සිනමාවට වූ
උත්කෘෂ්ට සේවාව උදෙසා එතුමන් අනුස්මරණය නිමිතිකොට විශේෂ උපහාර සම්මානයක් ද
මෙම උලෙළේ දී ප්‍රදානය කෙරිණි.
විනිශ්චය මණ්ඩලය
ගාමිණී වේරගම (සභාපති)
මහාචාර්ය මුදියන්සේ දිසානායක
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ප්‍රවීණ සිනමා විචාරක තුසිත ජයසුන්දර
ජ්‍යේෂ්ඨ කථිකාචාරිනී සමන්තිකා ප්‍රියදර්ශනී